
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මන්ත්‍රීවරයෙක්ද ඇමතිවරයෙක්ද හිටපු ජනාධිපතිවරයාද කියා තරාතිරමක් නොබලා සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"යම් අයෙක් වරදක් කර තිබේ නම් ඔහු නීතිය ඉදිරියට ගේන්න කිසි විට අප පසුබට වන්නේ නැහැ.නීතිය ක්‍රියාත්මක වීම තරාතිරම බලා සිදුවෙන දෙයක් නොවේ.අපරාධයක් වූ විට එහි වින්දිතයන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
එය ජාතික ජන බලවේගයේ ප්‍රධාන අරමුණයි.හැම වින්දිතයකුටම සාධාරණත්වය ඉටුකරන බවට අප සහතිකයක් දෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තරාතිරම නොබලා කාටත් නීතිය ක්‍රියාත්මක කරනවා
ගුණරත්න Friday, 22 August 2025 02:21 PM
ඒ වුණාට අර බීලා රිය පදවපු පොලිසියේ මහත්තයා නම් එළියේ. උසාවියෙන් අත්අඩංගුවට ගන්න කියපු ආණ්ඩුවේ ඇමැති තාම එළියේ...
රොමියෙල් Friday, 22 August 2025 02:25 PM
හැබැයි ටිරාන් අලස්, "ඉංජිනේරු" කුමාර ජයකොඩි, පොට්ට වසන්ත, මහින්ද ජයසිංහ වගේ එවුන්ට අධිකරණයෙන් නියෝග දීලත් නීතිය ක්‍රියාත්මක වෙන්නැත්තේ මොකෝ ආයුබෝං?
යෝගා Friday, 22 August 2025 02:32 PM
එහෙමද? එතකොට කන්ටේනර් 323 හොරට පන්නන්න නියෝගය දීපු ඇමැතිවත් ඉක්මනට කුදලලා ගනියි නේද?
රනේ Friday, 22 August 2025 02:45 PM
ජය වේවා!
Asela Friday, 22 August 2025 03:12 PM
රනිල් එළියට ඇවිත් ජාත්‍යන්තර මාධ්‍යයට කියන්නේ මොකක්ද? ඔහු කියනවා JVP පක්ෂයට පක්ෂපාතී යූ ටියුබ්කරුවෙක් කලින් දවසේ ඔහුගේ අත්අඩංගුවට ගැනීම ගැන දැනුම් දුන්නා කියලා. මම මර්වින් වගේ ඇමතිවරුන් දැකලා තියෙනවා, නමුත් පොලිස් ඇමතිවරයෙක් විදිහට මෙහෙම කෙනෙක් දැකලා නැහැ...
පන්සිළු Friday, 22 August 2025 03:37 PM
කරන්න ඕන වැඩ පැත්තක තියෙද්දී විකාර නටනවා. අන්තිමට ඔළුවෙත් පහරලා තමයි පස්ස බලන්නේ...
විපරමා Friday, 22 August 2025 03:38 PM
වහලුන්ට නම් කාගෙන ඉන්ඩ බැරුව වගේ? නීතීගරුක සිෂ්ට සම්පන්න රටවල නීතීය කාටත් පොදුයි.. අපේ රටේ මෙතෙක් හිටපු දූෂිතම දේසපාලුවෝ අදිකරණය පවා දේසපාලණීකරණය කරලයි තිබුනේ? ඒ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා?
යෝගාFriday, 22 August 2025 05:50 PM
එතකොට කන්ටේනර් හොරා ඉන්නේ නීතියට උඩින්ද ඩෝබි උන්නැහේ...?