හෝමාගම නගරයේ අතපය බැඳ දමා මහ මග දමා ගොස් සිටි තරුණයා කප්පම් ඉල්ලා පැහැර ගත්තේ දැයි බලවත් සැකයක් පවතින බව පොලීසිය කියයි.
තරුණියන් කිහිප දෙනෙකු ආශ්‍රය කරමින් සිටි බව කියන මොහු අධික නය බරින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
තමන් පැහැරගත් පිරිස හිසට වැරෙන් පහරදුන් බව ඔහු පොලිස් ප්‍රශ්ණ කිරීම් වලදී පවසා ඇත.
එහෙත් වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහුට කිසිම පහරදීමක් සිදු නොවු බවයි.
චීත්ත පටි හා කොණ්ඩ පටි වලින් ඔහු බැඳ දමා තිබිනැයිද පොලීසිය කියයි. මෙය රඟපෑමක් ද යන්න පොලීසිය සැකකරයි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරික්ෂණයක් අරඹා ඇත.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තරුණයා පැහැර ගැනීම රඟපෑමක් වගේලු
අසංග Sunday, 07 December 2014 12:02 PM
එයාම බැඳගන්න ඇති. (ර)
ජනක Sunday, 07 December 2014 12:07 PM
එයාම අත්දෙක බැඳගෙන, ඔලුවට ගහගෙන, වාහනයෙන් වැටෙන්ට ඇති මගේ හිතේ. (ර)
සමන් thushara Sunday, 07 December 2014 12:38 PM
අපේ රටේ දැන් වෙන දේවල් බැලුවම එයා එතරම් දෙයක් කරලා නැහැනේ (නදී)
චේතිය Sunday, 07 December 2014 02:16 AM
අනිවාර්යෙන්ම රගපෑමක් වෙන්න ඇති. (නදී)