IMG-LOGO

තිරිංග ලෙඬේ ඔඩු දුවයි

තිරිංග දෝෂ, රියදුරු කුටියේ අනාරක්‍ෂිතභාවය, ඉදිරිපස කොටසේ ෆයිබර් නිමාව ආදී ගැටලූ නිසා එස් - 11  ඉන්දියා බලවේග කට්ටල ධාවනයෙන් අද  (26) සිට ඉවත්වීමට තීරණය කළ බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය කියයි. එස් 11 බලවේග කට්ටල 20ක් ඉන්දියාවෙන් ඇනැවුම් කර ඇති අතර ඉන් නවයක් දැනට ලැබී ඇත. අලව්ව දුම්රිය පොළේ දී එස්. 11 බලවේග කට්ටලයක් ද තවත් දුම්රිය දෙකක් ද පසුගිය 17 වැනිදා හැපී රුපියල් කෝටි 10ක පමණ  අලාභයක් සිදුවිය.



අදහස් (0)

තිරිංග ලෙඬේ ඔඩු දුවයි

අමල් Monday, 26 September 2011 03:31 PM

අන්තිමට කෝච්චියෙන් යන එන අපිට තමා මේකෙන් ලෙඩේ වැටෙන්නේ. ඉතින් අද දුම්රියයන් කීයක් අවලංගුද මේ නිසා ?

:       0       0

අරුණ ගුණසේකර Monday, 26 September 2011 03:57 PM

තිරිංග දෝෂ ධාවනයට යෙද වීමට කලන් පරික්ෂා කිරිම රියදුරුට වගකිමක් ඇත . ඔවුන් අපරික්ෂ භාවය වසා ගන්න ඉන්දියා බලවේග කට්ටල ධාවනයෙන් ඉවත්වීමට තීරණය කිරිම මගින් මනාව දක්නට ලැබී ඇත. දුම්රිය රියදුරු කුටියේ අනාරක්‍ෂිත නම් බස්රථ රියදුරන්ට ඇති අරක්‍ෂිතභාවය කොපමණද රුපියල් කෝටි 10ක පමණ අලාභයක් සිදුවිය. දුම්රිය දෙක හැපී යන වීට රියදුරු නිදා සිටියේද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site