IMG-LOGO

තඹුත්තේගම සිද්ධියේ ගොවීයන් ඇප මත මුදා හරී

ලේකම්ලාගේ අනුර

තඹුත්තේගම සිද්ධීයේ කළහකාරී ලෙස හැසුරුණු 49 දෙනෙක් අද (5) තඹුත්තේගම මහෙස්ත‍්‍රාත් කේ.ඒ.රමිලා නදීෂාණි මහත්මිය වෙත යොමු කිරිමෙන් පසු ඇප මත මුදා හැරීමට නියෝග කළාය.

තඹුත්තේගම දී රාජාංගණය ගොවීයන් පිරිසක් ජල ගැටලුවක් මුල් කරගනිමින් කළ විරෝධතාවයේ දී අධිකරණ නියෝග නොසළකා උද්ඝෝෂණය කළැයි මොවුනට එරෙහිව ඇති චෝදනාව වේ.  

පොලීසිය වෙනුවෙන් තඹුත්තේගම මූලස්ථාන පොලිස් පරික්ෂක කේ.එම්.පී.එස් පි‍්‍රයන්ත මහතා පෙනී සිට නීතිවිරෝධී උද්ඝෝෂණය පිළිබඳ ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙලෙස නියෝග කෙරිණි.

එක් අයකුට ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කරන ලෙසත් සෑම මසකම අවසන්  ඉරිදා තඹුත්තේගම පොලීසියේ පෙනී සිටින ලෙසත් නැවත කලහාකාරී ලෙස හැසිරුණොත් රිමාන්ඩ් කරන බව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

 



අදහස් (4)

තඹුත්තේගම සිද්ධියේ ගොවීයන් ඇප මත මුදා හරී

Raveendra Monday, 05 March 2018 07:02 AM

ඕනෑම රටක ගොවියා පිළිබඳව ඇත්තේ මහත් පිළිගැනීමක් වන අතර ඔවුන්ගේ ගැටළු කිසිවිට පමා නොකර සෑම පහසුකමක්ම අදාළ පාලන තන්ත්‍රයන් විසින් සපයන්නේ උනන්දුවෙන බව නොරහසකි. අවාසනාවකට අප රටේ පරිපාලන හරකුන් සිටීමෙන් ගොවීන්ගේ ප්‍රශ්න පිළිබඳව සිතන්නේ සහ තීරණ ගන්නේ හරකුන් ලෙසය.

:       3       28

සතයපාල Monday, 05 March 2018 09:25 AM

පොලිසියේ බත්කන අය නැති වුණාට උසාවියේ ඉන්නවා වගේ...

:       2       4

saman Monday, 05 March 2018 09:56 AM

තෙල්දෙණියේ කේස් එක ඔයාලා දන්නේ නැද්ද?

:       0       5

සෙනෙවි Monday, 05 March 2018 10:16 AM

අප රට පාලනය කල විදේශිකයින් එදා අධිකරණය පිහිටුවනු ලැබුවේ සාමාන්‍ය ජනයාගේ දේපල සූරාකෑම ආරක්ෂා කර ගැනීම පිණිසයි. එදා සිටම නොවෙනස්ව අධිකරණය එම කටයුත්ත නොපිරිහෙලා ඉටු කරමින් සිටින බැව් පෙනේ...

:       0       46

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site