(මනුල වික්‍රම)
තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අනිද්දා (03) සිට උදේ වරුව වෙළෙන්දන්ටත් සවස් වරුව ගොවීන්ටත් වශයෙන් විවෘත කිරීමට එහි වෙළඳ සංගමය අද (1) තීර්ණය කළේ ය.
අද සහ හෙටත් සිය ආර්ථික මධ්‍යෂ්ථානය වසා ඇති බව තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පැවැසී ය.
එම මධ්‍යස්ථානය වසාදැමීමට හේතුව ගොවින් හා වෙළෙන්දන් අධික පිරිසක් එකවර ඇතුළුවීම නිසා සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීමේ අසීරුව බවද ඔහු කීය.
හෙට දිනයේ තඹුත්තේගම ප්‍රදේශයේ ගොවීන් එකව එහි විෂබීජානුහරණ ශ්‍රමදානයක් ක්‍රියාත්මත කිරීමට ද නියමිත ය.
අනිද්දා දිනයේ එය විවෘත කිරීමෙන් අනතුරුව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තමන්ට නියමිත කාලය තුළ පැමිණෙන ලෙස සෙනවිරත්න මහතා සැපයුම්කරුවන්ගේ හා සෙසු ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලාසිටී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන අනිද්දා විවෘත කරයි