IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තමිල්නාඩු ගණන්කාරකම උතුරු මුහුදටත් පනී

ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණ මසුන් ඇල්ලීම හේතුවෙන් උතුරේ ධීවරයින්ට දිනකට මත්ස්‍ය කිලෝ 60000 ත් 80000 ත් අතර ප‍්‍රමාණයක් අහිමි වන බවට උතුරේ එක්සත් ධීවර සමිති නායකයෝ කියති.

‘‘ඉන්දීය ධීවරයින්ගේ මහා පරිමාණ ට්‍රෝලර් යාත‍්‍රා මගින් භාවිතා කරන තහනම් දැල් ආම්පන්න හේතුවෙන් උතුරු මුහුදේ තිබෙන මාළු බිත්තර කෝටි ගණනක් විනාශ වන බව මන්නාරම් එක්සත් ධීවර සමිති ජ්‍යෙෂ්ඨ නියෝජිත ජස්ටින් සොයිසා මහතා කීවේය.  

‘‘ට්‍රෝලර් යාත‍්‍රා විශාල ප‍්‍රමාණයක අයිතිය තමිල්නාඩුවේ දේශපාලඥයින් සතු බවත් ඒ බලය අරගෙන ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණෙන බවත් උතුරේ එක්සත් ධීවර සමිති සන්ධානයේ සභාපති එස්.එමිලියාස් පිල්ලේ මහතා පැවසීය.

 



අදහස් (0)

තමිල්නාඩු ගණන්කාරකම උතුරු මුහුදටත් පනී

චතු Monday, 01 June 2015 10:14 AM

ඔය පැත්තේ මිනිස්සුන්ට තියෙන්නේ උද්ඝෝෂණ කරන්න. උතුරු සහ තමිල්නාඩු දේශපාලකයන්ගේ පඹයෝ හදල පුච්චන්න . ඉන්දියාවේ කරන්නේ එහමනේ (බ)

:       0       0

දුමින්ද Monday, 01 June 2015 10:26 AM

හා..හා.. විරුද්ද වීම අපේ විදෙස් පිලිවතට හොඳ නැත (ම)

:       0       0

රූපවතී Monday, 01 June 2015 10:41 AM

අපේ රටෙත් ඉන්නව නේද නාවික හමුදාවක් ..එයාල ඉන්නේ පොල් කඩන්නද? ඇයි උතුරේ මුහුදු සීමාවට ආරක්ෂාව යොදවල ඔය කියනා බලවතුන්ගේ බල බිදින්න බැරිද ? රාජපක්ෂකාලේ ඕව කරන්න බැරි හින්ද නේද එයාලව පන්න ගත්තේ? දැන් උතුරු දේශ දීමවේ මාළු අල්ලගන්න දින අසුවක් කාලයක් ඉන්දියාවට ලියල දීල, මයිත්ත්‍රී, දැන් අපිටද කොකා පෙන්නන්නේ. වෙඩි තිබ්බානම් දේස සීමාවට පනින අයට, අර සෝමාලියාව කොල්ල කරුවන්ට ගැහුවා වගේ ආයේ පැත්තේ පළාතේ එන්නේ නැහැ..?උඩු බුරන්න කට හයිය තිබුනට මදි. රටක් පාලනය කරන්න කොන්දක් ඇති රජයක් තියෙන්න ඕනේ..? (ස)

:       0       0

ලක්මාල් Monday, 01 June 2015 11:51 AM

කෝ මේ අර යහපාලනයට ආවඩන කට්ටිය කවුරුවත් මේක ගැන මොනවත් කියන්නේ නැද්ද? (නි)

:       0       0

අසංක කුමාර Monday, 01 June 2015 07:22 AM

දියාරු ප්‍රතිපත්තීන් නිසා ඇතිවෙන ප්‍රතිපල තමා දැන් මේ බුක්ති විදින්නේ. (ස)

:       0       0

සජිත් Monday, 01 June 2015 07:43 AM

අනේ කමක් නෑ.රාජ්‍ය තාන්ත්‍රික සුහදත්වය නේ.(ම)

:       0       0

නිහාල් Monday, 01 June 2015 08:14 AM

චීනෙන් ඇවිත් අපේ මුහුදේ මාළු නීතියට යටත්ව අල්ලාගෙන ගියොත් තමයි කාටත් අමාරු.(ම)

:       0       0

ඉසුරන්දි Monday, 01 June 2015 08:44 AM

ඔය දැන් දමිල ජාතිය වෙනුවෙන් මොර දෙන උතුරුකරයේ වගේම තමිල්නාඩුවේ දේශපාලකයන්ට පුළුවන්නේ උතුරේ අහිංසක දෙමල ධිවර ජනයා වෙනුවෙන් හඩක් නගන්න මේ වෙන අසාධාරණය වෙනුවෙන්.(ම)

:       0       0

නිෂාද් Monday, 01 June 2015 09:29 AM

මාළු වගේද තියෙන ලෙන්ගතුකම සහ නෑදෑකම. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site