කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයෝ පස් දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
වැලන්ටයින් දිනය සමරන්නට තුම්මුල්ලේ සමාජ ශාලාවකට ගොස් ඇතිවූ ගැටුමෙන් කොළඹ බාන්ස් පෙදෙසේ ජයකුමාර් සුනේන්ද්‍රන් (23) මරණයට පත් විය.
මොහොමඩ් රාසික් මොහොමඩ්, ජලල්ඩීන් ඉමාම්ඩීන්, මොහොමඩ් හසන් සබීදීන්, ජලාදීල් අලී හා මොහොමඩ් අන්සාස් රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තුම්මුල්ල ඝාතනයේ සැකකරුවෝ රිමාන්ඩ්
වන්නි Friday, 15 March 2013 08:28 AM
අත අරින්න එපා (දී)
සඳරුවන් Thursday, 14 March 2013 06:57 PM
බෙල්ල කපා දමන්න (අ)
ශෙහාන් අමරසිංහ Friday, 15 March 2013 12:22 AM
මෙයාලට නම් ශර්යා නීතිය ක්‍රියාත්මක කළාට කමක් නැහැ..!(නු)
එරංග Friday, 15 March 2013 02:57 PM
නීතිය ක්‍රියාත්මක වෙන්න නම් මෙයාලව හදුනාගන්න ඕනෑ? (නි)
නස්රුදීන් Friday, 15 March 2013 01:38 AM
ඇයි ඔවුන්ට ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න බැරි? (නි)
පොනිල් Friday, 15 March 2013 02:22 AM
අපි ඔවුන්ටත් හලාල් සහතිකය දෙමු. (නි)