ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තබ්බෝවෙත් දොරටු අරී
කේෂාන් Thursday, 08 November 2012 04:32 PM
උපාලි, කලා වැවට නෙමෙයි කලා ඔයට. (නි)
තිළිණ Thursday, 08 November 2012 12:19 PM
ඇත්ත ඇත්ත. (නි)
සංජු Thursday, 08 November 2012 06:08 PM
වැඩේ නම් හොදයි මිනිස්සු තමයි ෂුවර් නැත්තේ
උපාලි Thursday, 08 November 2012 02:02 PM
කෑ ගහන එකමයි වැඬේ.හරින වතුර යන්නේ කලා වැවට බබෝ. (ස)
සම්පත් Thursday, 08 November 2012 02:30 PM
පරිස්සමෙන්
අසංක Thursday, 08 November 2012 02:18 PM
වතුර නැතුවත් බැහැ ඇතුවත් බැහැ (දී)
වරුණ Thursday, 08 November 2012 09:31 AM
වතුර ටික යවල මාස 2 පායනකොට වැවේ වතුර නෑ කියලා කෑ ගගහා ඉන්න එකයි තියන්නේ (ස)
අසෝක Thursday, 08 November 2012 02:22 PM
"අහසින් වැටෙන එක වතුර බිඳුවක්ම ප්‍රයෝජනට නොගෙන මුහුදට යන්න ඉඩනොදෙන්නෙමි." ලංකාවෙ රජකෙනෙකුගෙ උදාර වාක්‍යක් තියෙනව කියල ප්‍රංශ ලමුන්ගෙ පොත්වලත් සඳහන් වෙලා තියෙනව. ඒත් දැන්...................................................? (ස)
චතුර Thursday, 08 November 2012 10:35 AM
වැව් ප‍්‍රතිසංස්කරණය කරල තිබුනනම් අහසින් වැටෙන දිය බිඳක්වත් මුහුදට ගලායාමට ඉඩ නොදෙන්න තිබුණා - දැන් ඉතිං ඊලඟ නියං කාලෙට තමා මේ කරපු වැඬේ ප‍්‍රතිඵල දැනෙන්නෙ (ස)
චන්ද්‍රසිරි Thursday, 08 November 2012 03:02 PM
බලාගෙන ගිහාම මේ වැඩේ එච්චර අමාරු නෑ නේ (ස)
කිත්සිරි Friday, 09 November 2012 07:15 AM
නොදන්නා දේ ගැන නොකියා ඉමු. කේෂාන්, උපාලි, නාන්නේරි ඔය නොහොත් නරි ඔය හරස් කරමින් තබ්බෝව වැව නිර්මාණය කර ඇත. නරි ඔය මී ඔයෙහි අත්තකි. රදවි බැදි ඇල්ලෙන් මී ඔය හරස්කොට තබ්බෝවට වතුර ගෙන එයි. තබ්බෝව වාන් වතුර ගලන්නේ නැවත මී ඔයට ය. එම වතුර මහ මුහුදට ය. රජවරුන්ගෙන් පටන්ගෙන වර්තමානයේත් වැවට වානක් තබන්නේ වැවේ ආරක්ෂාවට වැඩි වතුර පිට කිරීමටය. එය අපරාධයක් නොවේ. මෙම වැවෙන් විදුලිය නොනිපදවයි. (නි)
ලලිත් Thursday, 08 November 2012 03:40 PM
දෙනකොට දෙවියෝ එපා කියන්න දෙනවා. නැතිකොට බොන්නවත් වතුර නැහැ දෙයියනේ (ස)
සුනිල් Thursday, 08 November 2012 11:38 AM
උපරිම ධාරිතාවක් නිකුත් කරනවා
වසන්ත Thursday, 08 November 2012 03:47 PM
තව දින 60 කින් දිනකට පැය කිහිපයක් විදුලිය විසන්දියි කියාවි .(ස)
සිල්වා Thursday, 08 November 2012 11:37 AM
අපතේ හරින වතුර ටිකෙන් වැඩක් ගන්නම බැරිද? (නි)