IMG-LOGO

තනිවයි උපන්නේ තනිවයි කප් ගෙනෙන්නේ

ලෝක වාර්තා තුනකට හිමිකම් කියු ශ්‍රි ලංකීක නාවික හමුදා භට සනත් බණ්ඩාර ක්‍රීඩකයා පසුගිය 27 දා ඉංදියාවේදී සම්මාන ලබා අද උදේ (29) අළුයම දිවයිනට පැමිණියේය.

සම්මාන ප්‍රධාන උත්සවය ඉංදියාවේ ඇරෝවීල්හි පැවැත්විණි.

ඔහු තනියම ගොස් මේ සම්මාන ලබා ගත්තේය.

ලෝකයේ රටවල් ගණනාවක ලෝක වාර්තා තැබූවෝ මෙහිදී සම්මාන පිරිනැමුණු අතර ශ්‍රි ලංකාව නියෝජනය කළ නාවික හමුදාවේ නායක නැව් ගල්කිරියාගම සනත් බණ්ඩාර 2007 වසරේ පැය 24ක් නොකඩවා කිලෝමීටර් 256ක් මීටර් 800 දුරක් දිවීම, 2008 වසරේ ට්‍රෙඩ්මිල් යන්ත්‍රයක් පුරා පැය 24ක් කිලෝමීටර් 251 සහ මීටර් 550 දිවීම සහ 2012 වසරේ ටී ෂර්ට් 257 ක් ඇඳීම, වෙනුවෙන් ඔහු ලෝක වාර්තා සමකළ බව ලෝක වාර්තා කමිටුව නිර්දේශ කැර තිබුණි.

ඇසස්ට් ලෝක වාර්තා කමිටුව සම්මාන උළෙල සංවිධානය කෙරුණි.

ඊළඟ ලෝක වාර්තාවේ පුහුණු කටයුතු සඳහා ලබන 06 වන දින ඔස්ට්‍රේලියාවට යාමට සුදානම් බව ඔහු කීය.

01 02 03 04

 



අදහස් (0)

තනිවයි උපන්නේ තනිවයි කප් ගෙනෙන්නේ

නානැවි ලියනගේ Saturday, 27 August 2016 06:11 PM

ඔබට සුභ ගමන්! (ම)

:       0       0

ඉසුරන්දි Sunday, 29 May 2016 10:51 AM

හදපිරි උණුසුම් සුබ පැතුම්. (ම)

:       0       0

තාබෘෘ සිල්වා Sunday, 29 May 2016 11:25 AM

ඇමති ගොල්ලෝ නැති එකමයි හොද හිටියානම් කියවන්න වෙන්නේ ඒ අයගේ පම්පෝරි ආඩම්බරයි අපේ උණුසුම් සුබ පැතුම් (බ)

:       0       0

සාරංග Sunday, 29 May 2016 12:50 PM

මගේ උණුසුම් සුබ පැතුම් . ඔබ නියම වීරයෙක් (ම)

:       0       0

සෙනරත් Sunday, 29 May 2016 03:06 PM

සනත් බණ්ඩාර විරුවාණෙනි, ඔබට අප ගේ සුභ පැතුම් පිරි නමමු. (ම)

:       0       0

අබරන් Sunday, 29 May 2016 10:33 PM

ජයම වේවා !!!!! (ම)

:       0       0

ප්‍රනාන්දු Sunday, 29 May 2016 08:46 AM

සුබ පැතුම් (ම)

:       0       0

සුමේධ කාරියවසම් Tuesday, 31 May 2016 08:43 AM

මම ඔබට සුබ පතනවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site