කළුතර බාලිකා ජාතික පාසලේ ද, කැකිරාව මුස්ලිම් විදුහලේ එම්.එම් ශකි අහමඞ් හා දොඩම්ගොඩ මිරිස්වත්ත විදුහලේ අන්ගි නෙත්මි රණවීර ද ලකුණු 195ක් ගනිමින් පහේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු වැනි ස්ථාන තුනට පත්වී සිටිති.
2025 නොවැම්බර් මස 04
68
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තිදෙනෙක් පහේ ජය දද බඳිති
එස්.ඒ ජයන්ත Friday, 16 September 2011 03:36 PM
හදවතින්ම උණුසුම් සුබ පැතුම්. ඉහළින්ම සමත්වූ දූලා පුතාලාට
සමන් Friday, 16 September 2011 03:42 PM
ඔබ සැමට උණුසුම් සුබ පැතුම්
father Friday, 16 September 2011 03:39 PM
උණුසුම් සුබ පැතුම්
සමන් Friday, 16 September 2011 03:59 PM
උණුසුම් සුබ පැතුම්
ven D. Dharmapala thero Friday, 16 September 2011 05:23 PM
ඒ දරුවෝ තිදෙනාට තුනුරුවන් සරණයි. සමත් මට්ටම 156ක් කිරීම අසාධාරණයි.
සුසන්ත Saturday, 17 September 2011 08:19 PM
විශිෂ්ඨයි!
rajoon Monday, 19 September 2011 01:18 PM
සුපිරි තරු තුනක්
ලක්ෂ්මන් කුමාර Friday, 16 September 2011 08:49 AM
අපේ සුබපැතුම්
ලක්ෂ්මන් කුමාර Friday, 16 September 2011 09:01 AM
හරි හොඳයි
අනුර Friday, 16 September 2011 10:03 AM
මේ සියලු දෙනාට විශේෂ ස්තුතියක් හිමිවෙනවා. ඹවුනට ඉදිරියට යෑමට පාර හදා දෙමු.
siyam Tuesday, 20 September 2011 11:09 AM
ඔබ සැමට උණුසුම් සුබ පැතුම්
ජානක Friday, 16 September 2011 10:57 AM
උණුසුම් සුබ පැතුම්
චරිත් Friday, 16 September 2011 12:47 PM
ගමේ දැවෝ මේ වගේ ජයක් ගැනීම, බොහෝම සන්තෝෂයි
කාංචන Friday, 16 September 2011 01:59 PM
සතුටුයි දරුවනේ