IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තාත්තලා පුතාලා බුරු පිටියෙන් පොලිසියට

අලුත් අවුරුදු සමයේ වලල්ලාවිට හා අවට  ප්‍රදේශවල   මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි කණ්ඩායම් තුනක් අත්අඩංගුවට ගත් බව මිගහතැන්න පොලිසිය කියයි

ලබන මස 24 වැනිදා අධිකරණයට  ඉදිරිපත්වන ලෙස දන්වමින්  පොලිසිය විසින්ඔවුහු පොලිස් ඇප මත මුදා හරිනු ලැබුහ.

තාත්තලා පුතාලා ද මේ පිරිස අතර වෙති



අදහස් (0)

තාත්තලා පුතාලා බුරු පිටියෙන් පොලිසියට

අජිත් Tuesday, 16 April 2013 09:32 AM

අයියෝ මොන පිස්සුද දයා , කැසිනෝ රජෙක් අපේ රටේ කැසිනෝ මාලිගාවක් හදනවා. 2016 විවෘත කරනවා. එදාට පොලිසියේ ලොක්කොත් එනවා . ඔයත් එන්න.(නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 15 April 2013 06:23 PM

කාලෙ හැටියට පවුලේ අය එකතු වී පවුල ගොඩගැනීමට කටයුතු කිරීම ඉතාමත් ප්‍රශංසනීයයි (නි)

:       0       0

දිනේෂ් Tuesday, 16 April 2013 03:36 PM

සුදුව කියන්නේ හොද දෙයක් නෙමෙයි. දුක් මහන්සි වෙලා හම්බ කරන කීය හරි වෙන කාටවත් දන් දෙන වැඩක්නේ.(නදී)

:       0       0

මුතුකුඩ Monday, 15 April 2013 07:14 PM

මෙය අද මිනිසුන් පහත් විදිහට සැලකුවාට අත්තලා මුත්තලා කාලේ ඉදලා තිබුණ ඉතාමත් විනෝදාත්මක ක්‍රීඩාවක්. (නි)

:       0       0

දර්ශන් Monday, 15 April 2013 07:46 PM

සූදුව නරක දෙයකි. සමහර ආසියාතික රටවල කාන්තාවන් තමුන්ගේ වගකීම් පැත්තකට කරමින් කාලයද මුදල්ද නැතිකර ගනිති, සූදුව නිසා. (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 16 April 2013 04:27 PM

අවුරුද්දට එක වතාවක් මේ අහිංසක මිනිස්සු බුරුවා ගහන්නේ සිංහල අවුරුදු ප්‍රීතිය නිමිත්තෙන්. මුළු අවුරුද්ද පුරාම බුරුවා ගහන කැසිනෝකාරයෝ හොදද එතකොට? (නි)

:       0       0

සරත් Tuesday, 16 April 2013 04:39 PM

ඔය බුරුවො ගහන වැඩේ කොළඹ ක්ලුබ් එකක ගැහුවා නම් කවුරුවත් පොලීසියෙන් අල්ලන්නේ නැහැනේ. ළඟදීම කැසිනෝ ගේනවලු. පවුලම එහෙ ගිහින් කැමති සුදුවක් කරන්න. මමත් අපේ තාත්තා එක්ක යනවා. (නි)

:       0       0

දයා Tuesday, 16 April 2013 12:17 AM

කැසිනෝ සුදු කාරයෝත් අල්ලනවද ?(නදී)

:       0       0

අශෝක Tuesday, 16 April 2013 12:24 PM

අවුරුද්දටවත් නැද්ද අපිට සතුටක්? (නි)

:       0       0

උපාලි Tuesday, 16 April 2013 01:56 AM

මුතුකුඩ හරියටම හරි. මේක අවුරුදු කාලෙට කරන විනෝද ක්‍රීඩාවක්. දිගටම් බුරු ගහන සුදු කාරයෝ නෙමෙයි මේ. පොලිසිය පනින්න ඕනෑ "වෘත්තීය සූදු" පිටිවලටයි. ගෙදරක් ඇතුලේ පවුලේ මිතුරන් කරන මේවා සුදු පනතට වැටෙන්නේ නැහැ කියලා මම අහලා තියෙනවා. බලමු අධිකරණ තීන්දුව කොහොමද කියලා. (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 16 April 2013 01:04 PM

කැසිනෝ වලට නම් ප්‍රශ්න නැහැ (නි)

:       0       0

දේවින්ද Tuesday, 16 April 2013 02:39 AM

තාත්තලා බූරුවන් වූ කල පුතාලා ගැන කුමන කතාද? (නි)

:       0       0

විහග Tuesday, 16 April 2013 01:56 PM

තාත්තල පුතාල එකට බුරු ගහන එක නම් අනුමත කරන්න බැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site