තේ හා එළවළු වෙළඳාම වැඩි කිරීම සඳහා විකුණන මිල අධික පලිබෝධ නාෂක නිෂ්පාදනය කර විකුණන්නකු හැටන් කොටගලින් සැකපිට අත්අඩංගුවට ගත් බව නුවර එළිය පරිභෝගික අධිකාරිය කියයි.
වතුර හා ගල්කුඩු මිශ්‍රකර නිශ්පාදිත මෙම පළිබෝධනාශක වලින් කිසිම ප්‍රයෝජනයක් නැතැයි එය භාවිත කළ අයම කියති.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තේ/එළවළු වගාව නට්ටන් කරන හොරයක් අල්ලයි
ප්‍රසන්න Wednesday, 06 February 2013 04:10 PM
ලංකාවේ අය මොනවටද රැවටෙන්නේ නැත්තේ (ස)
බන්දුල Tuesday, 05 February 2013 10:47 PM
ගල් වලින් පොහොර හදන්න පුලුවන් නම් අපේ රටේ සීඝ්‍ර දියුණුවක් ලබන්න පුලුවන්. (නි)
ගාමිණී Tuesday, 05 February 2013 10:56 PM
ජපන් රටේ කෘතිම පොහොර සම්පූර්නයෙන්ම තහනමි. ඒ රටේ මාමලා, සීයලා අවුරුදු එකසිය ගනන් ජීවත් වෙන්නේ කොමිපෝස් පොහොර යෙදූ එළවළු බත්කාලා. අපේ රටේ විෂ පොහොර තහනම් කළ යුතුයි. පැරණි ක්‍රම පිළිබ්දව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපේ ගොවියව දැනුමිවත් කළ යුතුයි.(නදී)
ෆ්‍රැන්සිස් Wednesday, 06 February 2013 02:31 AM
මේ අයුරින් ලාංකිකයන් මුලාකර හැකි බව තක්සේරු වේ (ස)
ලලිත් Wednesday, 06 February 2013 01:38 PM
ඒකට නම් නිසි දඩුවම් දෙන්න ඕනේ (දී)
මුතු Wednesday, 06 February 2013 01:42 PM
තව ඔහොම වැඩ කොච්චර ඇද්ද (දී)
පාරු Wednesday, 06 February 2013 07:57 AM
මුදලාලිගේ නම දාන්නේ නැත්තේ ඇයි ? (නි)
සම්පත් Wednesday, 06 February 2013 09:38 AM
ගන්න අය මෙච්චර මෝඩද?(නදී)
පිටිගල Tuesday, 05 February 2013 09:52 PM
මේ ජරා වැඩ අතඇරලා තේ වලින් අතුරු පානයක් වෙළද පොළට එවන්න බලන්න.(නදී)
ඩයස් Tuesday, 05 February 2013 09:54 PM
අපරාදේ එයාට තිබුනේ පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්නයි. නමුත් විසිතුරු මල් වවන පොච්චිවල ශ්‍රී ලාංකිකයන් එලවලු ටිකක් වවලා බලන්න . මහ පොලවේ සිටවනවාට වඩා හොද පලිබෝධ නාශක වලින් තොරව සොභාවික පොහොර ටිකක් දාලා තමන්ගේ ගෙදරට එදාවේල පිරිමහ ගන්න පුලුවන් .රටේ එළවලු වලට තිබෙන ඉල්ලුම සෑහෙන දුරට අඩුවෙනවා. එතකොට නිකම්ම මිල පහල යනවා. නමුත් මහ පරිමානෙන් කරන අයට පලිබෝධ නාශක අවශ්‍ය වෙනවා. ඒකටත් අපේ දේශිය ක්‍රමයක් භාවිතයට ගත්තානම් මිනිසුන්ට වස විස කවන්න උවමනා නෑත. දිවි නෑගුමෙන් එවෑනි ක්‍රම වේදයන් හදුන්නාදෙන්නේනම් මෑනවි.(නදී)