”සාමාජික රටවල් වලට ණය ඇතුළු මුදල් ප‍්‍රදාන පිළිබඳ සියළුම තීරණ ගන්නෙ අපේ මුල්‍ය හා වාණිජ කටයුතු කමිටුවයි. මේ වෙනකොට එහි ප‍්‍රධානියා වෙන කෙනෙක් නොවේ, අන්තර් ජාතික කි‍්‍රකට් කමිටුවේ සභාපති ඇලන් අයිසැක් මහතාමයි. එවැනි තීන්දු සම්බන්ධයෙන් ප‍්‍රධාන විධායක නිලධාරියාට ඒ තරම් බලයක් නෑ. එමනිසා එවැන් නිගමනයකට පැමිණීම හාස්‍යජනකයි”
ඬේවිඞ් රිචඞ්සන් - අන්තර්ජාතික කි‍්‍රකට් කමිටුව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට මුදල් ආධාර පිරිනැමීම පිළිබඳ අදහස් දක්වමින්.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඬේවිඞ් රිචඞ්සන් - අන්තර්ජාතික කි‍්‍රකට් කමිටුව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට මුදල් ආධාර පිරිනැමීම පිළ