
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද(14) දින නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 319.84ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 335.68 ලෙස සටහන් විය.
ඒ අනුව පෙර දිනට සාපේක්ෂව අද(14) රුපියලේ අගය අවප්‍රමාණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන් කට්ටිය සතුට පලකරල අදහස් දක්වයි.
රුපියල ශක්තිමත් කරන්න නම් ශ්‍රී කංකාවෙ සුලු සහ මධ්‍යම පරිමන ව්‍යපාරික ශක්තිමත් වෙන්න ඔනෙ, ඔවුන්ගෙ නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවෙ හිගය , එව එන්නෙ නිතියනුකුලව නොවෙ එම නිසා මිල අධිකය, කර්මන්ත වාසි යන පරිසරයක් රුපියල ශක්තිමත් වෙන්නෙ නැහැ , මෙක සතුටට කාරනයක් නොවෙ , රුපියල 400 පැන්නොත් රටෙ විශාල අර්තික ප්‍රශ්න ඇති වෙනව.
කෝ අර ඊයෙ පෙරේදා ඩොලර් එකෙන් ගේම ඉල්ලපු අය…? බොරුව තාවකාලිකයි.
මේ පිටිගල ඉන්නේ මිලානෝ කිවුවට විශ්වාස කරන්න අමාරුයි ,පොල්ගස් නැගලද ආවේ .නැත්නම් ලෝකයේ කොහෙත් මුදල් ඒකක අඩු වැඩි වෙනවා දන්නේ නැද්ද .දන්න කෙනෙක් ගෙන් අහලා දැනගන්නවා .මැට්ටා
මට හිතෙන්නේ මේ පිටිගල, තම මව්බිමට කෙලවෙනකම් බලාගෙන ඉන්නේ.
රොමේ කොහෙද මිලාන් කොහෙද කියා නොදන්නා....
ඉතාලි ජාතිකයින් ළඟින් ගියත් නහය වහගන්නවා ඇති මේ ලංකාවේ සිංහලයින් දැකලා. ලංකාවේ පරයින් මෙතන මරා ගන්න හදනවා. හරියට නිකම් පඩි අරගෙන වගෙයි. ඉතාලියට නෙමේ, හඳට ගියත් බල්ලෝ බල්ලෝමයි.. ඔවුන්ට කොහේද වැදගත්කම්...? අනික ඉතින් ලංකාවේ ජීවත් වුණු ගම්පළාත අනුව බල්ලන් වෙනස් වෙනවාද? එකම වර්ගයේ බල්ලන් ඉතාලි ගිහින් පොෂ්වෙලා දෙකට බෙදිලා අපිට පේන්න රඟනවා. ඉතාලියේ බලුකෑම කමින් සිංහයින් යයි හිතාගෙන ඉන්නේ... රටත් විනාශයි...!!!