හාලි ඇළ ඇටම්පිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රියකින් ආ පිරිසක් අහසට වෙඩි තබා එජාප පාක්ෂිකයකුට පහරදී ඔහුගේ හෝටලයකටද හානි කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය කියයි.
තවත් එජාප පාක්ෂිකයකුගේ නිවසකටද හානි සිදු කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අවට වැටී තිබියදී සොයාගත් ටී 56 ගිනි අවියක හිස් පතරොම් කොපු 3ක් ද ප්‍රදේශවාසීන් පොලිසියට බාර දී ඇත.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩිෆෙන්ඩරයෙන් අවුත් අහසට වෙඩි
සල්ගාදු ප්‍රංශය Wednesday, 07 January 2015 08:15 AM
ප්‍රැන්සිස් පාප් වහන්සේ අවා කියා අපට ඇතිවන සුගතියක් නැහැ , ජේසු ඉපදිලා ආවත් , මෛත්‍රී බුදුන් පහළ උනත් , සර්වබලධාරි දෙවියන් ආවත් අපේ ලාංකිකයන් වෙනස් වන්නේ නෑ යන්නේ වැරදි පැත්තටම තමා (බ)
මනෝජ් Tuesday, 06 January 2015 09:53 AM
ශුද්ධෝත්තම පලමු වන ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු වී ඇති බව අප මීට කලින් වාර්තා කලෙමු. එකී සංචාරය මේ වන විට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට හා ඔහු හරහා ශ්‍රී ලංකා රජයට වතිකානු රජය විසින් දැනුම් දී ඇති බව අප හෙලි කලෙමු. නමුත් කාදිනල්වරයා රජයේ ඉල්ලීම පිට මෙම සංචාරය අවලංගු වූ බව රහසක් වශයෙන් තබාගෙන සිටී. එසේ රහසක් වශයෙන් තබාගෙන සිටින්නේ එය ප්‍රකාශයට පත්කිරීම තුලින් රජයට කතෝලික ඡන්ද අහිමි වේයැයි කාදිනල් මැල්කම් රංජිත් උපකල්පනය කරන නිසාය. (බ)
ටිරෝන් Tuesday, 06 January 2015 12:55 PM
ලංකාදීපේ දේශපාලනේ බංකොලොත් අයට කඩේ යන එක රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඔහේලා දුක හිතෙන ඒවා,භීෂණය ගැන, මවපු මැරකම් ගැන ඔය මොනවා දැම්මත් අන්තිමට අට වෙනිදට ඔය ඔක්කොම නින්දිත ගණිකා මාධ්‍ය වැඩ ඔක්කොම ඉවරයි,එත් ඉතින් මේ ගණිකා කමට සල්ලි හම්බ වුනා නේද ? ඒ සල්ලිවලින් ගෙදර ළමයින්ට අම්මලට කන්න අරන් දෙන්න එපා. කොහොමත් ඔය වෑයම 9 වැනිදා පරාදයි ,සමහරවිට කාට හරි මේක මතක් වෙයි,එත් මොකද සල්ලිනෙ නේද මල්ලි ?පව් (බ)
සංස්කාරක සටහන - අවලාද හා චරිත ඝාතන වලින් තොරව ඔබේ කරුණු ඉදිරිපත් කරන්න. ඔබ කියන ජාතියේ අය ලංකාදීපයේ නැත. ඔබේ එක් චෝදනාවක් හෝ ඔප්පු කරන ලෙස අපි ඔබට අභියෝග කරන්නෙමු.
පත්මසිරි මාපලගම Tuesday, 06 January 2015 01:34 PM
ඩිෆෙන්ඩර් වලින් ආ නිසා පැමිණියේ කවුද කොහෙන්ද කියා සිතාගත හැකිය (නි)
යසංග Tuesday, 06 January 2015 07:40 PM
අහසටනේ වෙඩිතියලා තියෙන්නේ..... (නි)
නිමල් Tuesday, 06 January 2015 09:06 AM
පරාජයේ වියරුව තව පැය 48 කින් ඔය ඔක්කොම ඉවරයි මෛත්‍රීට ජයපිට ජය (බ)