සංචාරක නවසීලන්ත පිලට එරෙහිව පැවැති තුන්වැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී ශතකයක් ලබාගනිමින් දස්කම් පෑ ශ්‍රී ලංකා ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පිටකොන්දේ ආබාධයකට ලක්ව සිටියි. හම්බන්තොට සුරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී හෙට (10) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදී ඩිල්ෂාන්ගේ ස්ථානයට දිනේෂ් චන්දිමාල් යෙදවීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඩිල්ෂාන්ගේ ස්ථානයට චන්දිමාල්?
රවී Saturday, 10 November 2012 01:21 PM
ඔන්න මල්ලි ගැහුවොත ලකුණු 100. මල්ලි හැමදාටම හොඳයි (ස)
පෙරේරා Saturday, 10 November 2012 06:59 AM
චන්දිමාල් මල්ලි, ඔයත් කපුගෙදර අයියා වගේ දක්ෂ වෙන්න. ඊටපස්සෙ බලමු. (නි)
රූපා Saturday, 10 November 2012 10:31 AM
කරලා බලමු හොදද කියලා
නිශාන්ත Saturday, 10 November 2012 11:04 AM
නරකමත් නැහැ