IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඩෙංගුවාට පාසලේ බෝඩිමක්

අම්පාර නගරයේ ප්‍රසිද්ධ පාසලකින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන දොළහක් සොයා ගත් බව අම්පාර මැලේරියා මදුරු මර්දන ඒකකය කියයි.

  අවදානම් කලාප හතරක කුඩා ළමයින් ඉගෙන ගන්නා පංති කාමර දහයක් පමණ ඇතැයි ද එම ඒකකය පවසයි.

මැලේරියා මර්දන ඒකකයේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී එම් බී ආර් හසන්ත මහතාගේ මෙහෙයමීවෙන් පැවැති සෝදිසියට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු ද සහභාගී වූහ.

මෙම පාසලේ ළමයි  දෙදහසකටත් වැඩියෙන් ඉගෙනුම ලබති.

විදුහල්පති කීවේ පාසලේ ක්‍රියාකාරකම් වැඩි වූ ගෙයින් පිරිසිදු කිරීමට ඉදිරි දිනයක් යොදා ගැනීමට සිටි බවයි.  විදුහල්පතිට අවවාද කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දින තුනක් ඇතුළත පිරිසිදු   නොකළහොත් නීතිමය පියවර ගන්නා බව කීහ.

01(46) 13(11) 16(4)



අදහස් (0)

ඩෙංගුවාට පාසලේ බෝඩිමක්

ඉසුරන්දි දෝහා Monday, 10 November 2014 01:49 PM

දැනමුතුකම ඇලියාවට ගිහින්.කීයෙන් කීදෙනාද මේවා පිළිපදින්නේ. (අ)

:       0       0

කරූ Monday, 10 November 2014 02:19 PM

පරිපාලනයේ හොද කම තමා, මුල් පුටුව හොඳ නම් පාසැල් වලට මෙහෙම වෙන්නේ නෑ, මහජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් ගසා කනවා ඇරෙන්න මුල් පුටුවල ඉන්න අය ළමයි ගැනවත්, පාසැල ගැනවත් ආදරයක් නැහැ. මේ වගේ මුල් පුටුවල ඉන්න අය ඒ පුටුවට තියා ළමයින්ට උගන්වන්නවත් සුදුසු නෑ. (නදී)

:       0       0

කරුණාරත්න Monday, 10 November 2014 02:21 PM

පරිපාලනයේ හොද කම තමා, මුල් පුටුව හොදනම් පාසල් වලට මෙහෙම වෙන්නේ නෑ, (හේ)

:       0       0

සේනක Monday, 10 November 2014 04:43 PM

ඇයි මේ පාසලේ අය ඇස් වහගෙනද හිටියේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site