සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශී‍්‍ර ලංකා සංචිතයට ලකුණු අතර ස්ටින පිතිකරු චාමර සිල්වා නම් කර නැත. මෙම සංචිතය සඳහා කඩුලූ රකින ක‍්‍රිඩක ප‍්‍රසන්න ජයවර්ධන සහ සුරාජ් රන්දිව් නැවතත් කැදවා තිබේ. චාමර මෙවර අන්තර් ක‍්‍රිඩා සමාජ කි‍්‍රකට් තරග වාරයේදි ලකුණු 1143 ක් ලබා මෙම තරග වාරයේදි ලකුණු 1000 සීමාව පසු කළ එකම ක‍්‍රිඩකයාද වෙයි. ඔහුගේ ලකුණු 1000 සදහා ද්විත්ව ශතකයක්, ශතක 3 ක් සහ අර්ධ ශතක 6 ක් ඇතුළත් විය. සිල්වා පසුගියදා අවසන් වු තුන්දින පුහුනු තරගයේදි පළමු ඉනිමෙදි ලකුණු 163 ක් ලබා ගැනිමට ද සමත් විය. ශ්‍රී ලංකා සංචිතය මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරනවිතාන, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, තිලාන් සමරවිර, දිනේෂ් චන්දිමාල්, ප‍්‍රසන්න ජයවර්ධන, සුරංග ලක්මාල්, ධම්මික පෙරේරා, චානක වෙලගෙදර, සුරාජ් රන්දිව්, රංගන හේරත්.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ටෙස්ට් සංචිතයේ චාමරට ඉඩක් නෑ
වජිරා Saturday, 24 March 2012 11:24 AM
චාමරට ඉඩක් ලැබුනොත්හොඳයි අද දක්ෂයට තැනක් නැ