ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ටෙලි නාට්‍ය ශිල්පීන්ට දෙයියන්ගේම පිහිටයි
සමන්ත Sunday, 18 September 2011 02:58 PM
මම හිතන විදියට නම් මෙගා ටෙලි නට්‍ය නිෂපාදනය කිරිම හොදයි. නමුත් මේකෙ නරක පැතිකඩකුත් තියෙනවා. අද මෙගා නාට්‍ය විකාශය වන්‍ෙන් රාතී 700 න් පසුවයි. මේ නිසා බොහෝ නිවෙස්වල දරැවන්‍ගේ අධ්‍යාපනයට මෙය බලපා ඇති බව පැහැදිලිවම දකින්න ලැබෙන දෙයක්. නිවෙස්වල ඉන්න වැඩිහිටියන් ටෙලි නාට්‍ය බැලිම පුරැද්දක් කරගෙන තියෙනවා. මේ නිසා නිවසේ ඉන්න දරැවනුත් පාසැල් වැඩ පසෙක ලා නාට්‍ය නරඹනවා. මේ නිසා නිෂ්පාදකයන්ටත් අවාසියක් නොවන ලෙසත් රටේ අනාගත පරපුර විනාශ නොවන ආකාරයටත් මෙම නාට්‍ය විකාශය වෙනවානම් හොදයි කියා මා සිතනවා...........................
සමන්ත Sunday, 18 September 2011 02:47 PM
මම හිතන විදියට නම් මෙගා ටෙලි නට්‍ය නිෂපාදනය කිරිම හොදයි. නමුත් මේකෙ නරක පැතිකඩකුත් තියෙනවා. අද මෙගා නාට්‍ය විකාශය වන්නේ රාතී හතෙන් න් පසුවයි. මේ නිසා බොහෝ නිවෙස්වල දරැවන්‍ගේ අධ්‍යාපනයට මෙය බලපා ඇති බව පැහැදිලිවම දකින්න ලැබෙන දෙයක්. නිවෙස්වල ඉන්න වැඩිහිටියන් ටෙලි නාට්‍ය බැලිම පුරුද්දක් කරගෙන තියෙනවා. මේ නිසා නිවසේ ඉන්න දරැවනුත් පාසැල් වැඩ පසෙක ලා නාට්‍ය නරඹනවා. මේ නිසා නිෂ්පාදකයන්ටත් අවාසියක් නොවන ලෙසත් රටේ අනාගත පරපුර විනාශ නොවන ආකාරයටත් මෙම නාට්‍ය විකාශය වෙනවානම් හොදයි කියා මා සිතනවා...........................
සම්පත් Monday, 28 January 2013 10:09 AM
හොද පුවතක් (දී)