IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ටෙලි නාට්‍ය නිසා කාර්යය බහුල 'සුද්දි'

20160526Pabsara-1පබසරා මධුෂානි කියන්නේ මේ දවස්වල පුංචි තිරය තුළ නිරන්තරයෙන් දකින්න ලැබෙන චරිතයක් කිව්වොත් වරදක් නෑ. ඒ ඇය මේ දිනවල විකාශනය වන ටෙලිනාට්‍ය කිහිපයකම දක්නට ලැබෙන නිසයි. ඇගේ රංගන දිවියේ තොරතුරු අප සමග බෙදා ගත්තේ මෙසේය.

 “මේ දවස්වල 'බව චක්‍' කියලා ටෙලිනාට්‍යයක් විකාශනය වෙනවා. ඒකේ 'සුද්දි' කියන චරිතය නිසා ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඊට අමතරව %සුජාතා^ ටෙලිනාට්‍යය විකාශනය වෙනවා. තව 'මෝසම් සුළං' කියලා ටෙලි නාට්‍යයක් විකාශනය වෙනවා. ඒ වගේ තවත් නාට්‍ය කිහිපයක් මේ දවස්වල විකාශනය වෙනවා. මම දැනට මියුසික් වීඩියෝ හතරකට තමයි දායක වෙලා තියෙන්නේ. වැඩිය ඒ සඳහා කාලය යොමු කරන්න බැරිවෙලා තියෙන්නේ. ටෙලිනාට්‍යයත් සමග කාර්යය බහුලත්වය වැඩිවෙන නිසයි. ඒ වගේම තමයි චිත්‍රපට ගැන කිව්වොත් තාම එක චිත්‍රපටයක් සඳහාම දායකත්වය ලබාදීලා නැහැ. මට කතා කරලා තියෙනවා. ඉදිරියේදී ඒ සඳහා දායකත්වය දෙන්න බලාපොරොත්තු වෙනවා.”

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - පබසරා මධුෂානිගේ Facebook ගිණුමෙන්



අදහස් (0)

ටෙලි නාට්‍ය නිසා කාර්යය බහුල 'සුද්දි'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site