ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී ඊයේ පැවැති දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් පසුව රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණු නවසීලන්ත නායක රෝස් ටේලර් සහ බ‍්‍රැඞ්ලි වොට්ලිං මේ වන විට ශාරීරික සුවතාවයෙන් පසුවන බව වාර්තාවේ.
ටේලර් ලකුණු 72 ක් සහ වොට්ලිං ලකුණු 55 ක් ලබා ගනිමින් දෙවැනි එක්දින තරගයේදී නවසීලන්ත ඉනිම ලකුණු 250 ක් දක්වා ගෙන ඒමට සමත්වුහ. තරගයේදී වෙහෙසට පත්වීම නිසා ඔවුන් දෙදෙනාට වමනය යෑමක් සිදු වු බවත් පසුව ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණ.
කෙසේ වෙතත් රෝස් ටේලර් හෙට තරගයට ක‍්‍රීඩා කිරීමට සුදානමින් සිටියි.

2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ටේලර් - බ‍්‍රැඞ්ලි සුව අතට
ජයනාත් Tuesday, 06 November 2012 12:43 PM
දෙදෙනාටම ඉක්මණින් සම්පූර්ණ සුවය ලැබේවා! (නි)
රත්නායක Tuesday, 06 November 2012 08:47 AM
සන්තෝසයි
සනුක Monday, 05 November 2012 09:04 PM
සන්තෝසයි
ගයාන් Tuesday, 06 November 2012 11:18 AM
අනේ හොදයි. (නි)