IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ට්‍රම්ප්ට සාම තෑග්ග දෙන්න වටිනවා - පාකිස්තානය

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, මෙම 2025 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු බව පාකිස්තාන රජය පවසයි.

පාකිස්තාන රජය මෙසේ පවසා ඇත්තේ, පසුගිය අප්‍රේල් 22 වැනිදා ඉන්දු කාශ්මීරයේ දී, ඉන්දීය සංචාරකයන් පිරිසක් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත්, පාකිස්තානයත් අතරේ හටගත් යුදමය තත්ත්වය සමතයකට පත් කිරීමට මැදිහත් වූ බැවිනි.

ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ ගුවන් ප්‍රහාර දරුණු ලෙස එල්ල වෙද්දී, ට්‍රම්ප් දෙපාර්ශ්වයට ඇමතුම් දී පැය ගණනක් සාකච්ඡා පවත්වා සටන් විරාමයක් සදහා කැමැත්ත ලබා ගත්තේය. ඒ‍, මැයි 10 වැනිදාය.

තමන් මැදිහත් වී, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සටන් විරාමයකට යෑමට ඉන්දියාවත් පාකිස්තානයත් කැමැති කරගත් බව ට්‍රම්ප් ද පවසන්නේ මහත් ආඩම්බරයෙනි. කෙසේ නමුත් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් කිසිවක් පවසා නැත.



අදහස් (3)

ට්‍රම්ප්ට සාම තෑග්ග දෙන්න වටිනවා - පාකිස්තානය

Mr Don Saturday, 21 June 2025 02:47 PM

පාකිස්තානයට අමු කැවිලා.

:       1       34

randil dunuwille Saturday, 21 June 2025 03:23 PM

පිස්සු නේ..!

:       0       12

fairoos Sunday, 22 June 2025 11:07 AM

ඇමෙරිකාවේ ඊළඟ ඉලක්කය පාකිස්තානය ... දෙයියෝ සාක්කි...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1216 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1195 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 438 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site