IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයට ගිහිල්ලා

ලෝ ප්‍රකට ඇමෙරිකන් පොප් ගායිකා ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයක් ලන්ඩන් නුවර පැවැත් වුණු අතර, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ද එය නැරැඹීමට ගියේය.

කුමරුන්ගේ 42 වැනි උපන් දිනය ජූනි 21 වැනිදාට යෙදී තිබුණු අතර, ඔහු ප්‍රසංගය නැරැඹීමට ගියේ එදිනය.

විලියම් කුමරු සමඟ ඇගේ පුතු ජෝර්ජ් සහ දියණිය චාලට් ද ප්‍රසංගය නැරඹීමට ගියහ.

වේදිකාවෙන් පිටුපස දී ගායිකා ටෙලර් ස්විෆ්ට් හමුවීමට ඔවුන්ට ඉඩක් ලැබුණු අතර ඇය සමඟ සෙල්ෆි ඡායාරූපයකට ද පෙනී සිටීමට අමතක කළේ නැත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (7)

ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයට ගිහිල්ලා

වහල්ලු Sunday, 23 June 2024 07:21 AM

ඉතිං බ්‍රිතාන්‍ය කොලනියක් වෙලා හිටපු සිරි ලංකාවෙ අපට තාමත් මේවත් නිව්ස්

:       11       20

කුමාර Sunday, 23 June 2024 10:17 AM

ඉස්සෙල්ලාම ඔය ගායිකාව කවුද? එයා මොනතරම් ජනප්‍රියද කියලා හොයලා බලන්න. ඊට පස්සේ බලන්න එයාගේ ෂෝ එකක ටිකට් එකක් කීයද, ටිකට් එකක් ගන්න මොන තරම් අමාරුයි ද කියලා. තමන් වගේ ලංකාවේ දේවල් විතරක් දන්නා අයට ඕවා මැජික්. ලංකාවෙන් පිට ලොකු ලෝකයක් තියනවා.

:       8       14

Ruwan De Silva Sunday, 23 June 2024 07:37 AM

ටෙලර් ස්විෆ්ට් 2007 ඉදන් බිල්බොඩ් අංක එකට ආවා කෙනෙක් සිංදු ලියන්න හරිම දක්ෂයයි. මමත් රසිකයෙක් 1989 ලෝක සවාරි එකේම 5ක් බැලුවා. ඔටුන්න හිමි කුමරුට සංගීත ප්‍රසංග බලන්න තහනම් ද?

:       0       1

ඇන්ඩ්රු සෙබඩවිල Sunday, 23 June 2024 10:28 AM

ජාජබ රජයක් යටතේ, අපගේ සදාදරණීය නායක අනුර සහෝදරයාගේ ජනාධිපතිත්වය යටතේ තවත් මාස කීපයකින් ඇයගේ ප්‍රසංගයක් කොළඹ දී ද පවත්වන්නට හැකිවනු ඇත. ජනතාවගේ සුබ සිද්ධිය තකා එය බොහෝ විට නොමිලයේ පැවැත්වෙනු ඇත. මාලිමාවට ජයවේවා.. !

:       7       7

pakeer Sunday, 23 June 2024 12:08 PM

ලංකාවේ අය හිතන් ඉන්නේ ඔවුන් හරි පොරවල් කියලා... ඔක්කොම දේවල් දාන්න... බොහොම උජාරු, නිවහල් ජාතියක් කියලා... අධෝමුඛයෙන් කසාගන්න නියපොත්තක්වත් නැති... තවම රට පාලනය කරගන්න කෙනෙක් පත්කරගන්න බැරි මෝඩ මෝල්ලු ඉන්නේ මෙහෙ තමයි.

:       3       9

Saman Monday, 24 June 2024 01:08 AM

වැසි දිනකට පසුව රාජාංගණය පිට්ටනිය ඊට සුදුසුයි යෝජනා කරමි

:       0       0

chandima Monday, 24 June 2024 02:26 AM

එංගලන්තයට මීළඟට ලබන්න යන්නේ රැජිණක් වගේ..? විලියම් කුමරු ඇගේ පුත්තු සමග ගියා කියන්නේ විලියම් කුමාරයාගේ කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි: සුළං ඉදිරියටත්
2024 ජුලි මස 18 158 0

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනහරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තිස්ස අත්තනායක රිය අනතුරක
2024 ජුලි මස 18 1660 2

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී අනතුරකට ලක්වී ඇතැයි නාරාහේන්පිට පො


උපසම්පදා පිංකමට ගල් පෙරළයි
2024 ජුලි මස 18 2365 3

කරුවලගස්වැව අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ උප සම්පදා උත්සවයට සහභාගි වු පිරිසකට ඊයේ 16 දින සවස එල්ලවු ගල් හා පොලු මුගුරු ප්‍රහාරයකින් තුවාල ලැබු දෙදෙනක


බයිඩන්ට කොවිඩ්
2024 ජුලි මස 18 863 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය පවසයි. 81 හැවිරිදි ජනාධිපතිවරයාට මීට පෙර ද ’කොවිඩ් 19’ ආසාදනය විය.


ලෝක උරුමයක් වූ මහා වංශය පුස්තකය
2024 ජුලි මස 17 993 2

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්


අලුතෙන් හැදූ දුම්රිය නිවාස වැඩකට ගෙන නෑ
2024 ජුලි මස 17 901 0

රුපියල් කෝටි තිහකට ආසන්න මුදලක් වැය කර පොළොන්නරුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් සඳහා ඉදිකළ නිවාස සංකීර්ණයේ ව්‍යාපාරික කටයුතු සඳහා දෙවැනි මහලේ සහ පහත මාල


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 127 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 993 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1874 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site