IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයට ගිහිල්ලා

ලෝ ප්‍රකට ඇමෙරිකන් පොප් ගායිකා ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයක් ලන්ඩන් නුවර පැවැත් වුණු අතර, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ද එය නැරැඹීමට ගියේය.

කුමරුන්ගේ 42 වැනි උපන් දිනය ජූනි 21 වැනිදාට යෙදී තිබුණු අතර, ඔහු ප්‍රසංගය නැරැඹීමට ගියේ එදිනය.

විලියම් කුමරු සමඟ ඇගේ පුතු ජෝර්ජ් සහ දියණිය චාලට් ද ප්‍රසංගය නැරඹීමට ගියහ.

වේදිකාවෙන් පිටුපස දී ගායිකා ටෙලර් ස්විෆ්ට් හමුවීමට ඔවුන්ට ඉඩක් ලැබුණු අතර ඇය සමඟ සෙල්ෆි ඡායාරූපයකට ද පෙනී සිටීමට අමතක කළේ නැත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (7)

ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයට ගිහිල්ලා

වහල්ලු Sunday, 23 June 2024 07:21 AM

ඉතිං බ්‍රිතාන්‍ය කොලනියක් වෙලා හිටපු සිරි ලංකාවෙ අපට තාමත් මේවත් නිව්ස්

:       11       20

කුමාර Sunday, 23 June 2024 10:17 AM

ඉස්සෙල්ලාම ඔය ගායිකාව කවුද? එයා මොනතරම් ජනප්‍රියද කියලා හොයලා බලන්න. ඊට පස්සේ බලන්න එයාගේ ෂෝ එකක ටිකට් එකක් කීයද, ටිකට් එකක් ගන්න මොන තරම් අමාරුයි ද කියලා. තමන් වගේ ලංකාවේ දේවල් විතරක් දන්නා අයට ඕවා මැජික්. ලංකාවෙන් පිට ලොකු ලෝකයක් තියනවා.

:       8       14

Ruwan De Silva Sunday, 23 June 2024 07:37 AM

ටෙලර් ස්විෆ්ට් 2007 ඉදන් බිල්බොඩ් අංක එකට ආවා කෙනෙක් සිංදු ලියන්න හරිම දක්ෂයයි. මමත් රසිකයෙක් 1989 ලෝක සවාරි එකේම 5ක් බැලුවා. ඔටුන්න හිමි කුමරුට සංගීත ප්‍රසංග බලන්න තහනම් ද?

:       0       1

ඇන්ඩ්රු සෙබඩවිල Sunday, 23 June 2024 10:28 AM

ජාජබ රජයක් යටතේ, අපගේ සදාදරණීය නායක අනුර සහෝදරයාගේ ජනාධිපතිත්වය යටතේ තවත් මාස කීපයකින් ඇයගේ ප්‍රසංගයක් කොළඹ දී ද පවත්වන්නට හැකිවනු ඇත. ජනතාවගේ සුබ සිද්ධිය තකා එය බොහෝ විට නොමිලයේ පැවැත්වෙනු ඇත. මාලිමාවට ජයවේවා.. !

:       7       7

pakeer Sunday, 23 June 2024 12:08 PM

ලංකාවේ අය හිතන් ඉන්නේ ඔවුන් හරි පොරවල් කියලා... ඔක්කොම දේවල් දාන්න... බොහොම උජාරු, නිවහල් ජාතියක් කියලා... අධෝමුඛයෙන් කසාගන්න නියපොත්තක්වත් නැති... තවම රට පාලනය කරගන්න කෙනෙක් පත්කරගන්න බැරි මෝඩ මෝල්ලු ඉන්නේ මෙහෙ තමයි.

:       3       9

Saman Monday, 24 June 2024 01:08 AM

වැසි දිනකට පසුව රාජාංගණය පිට්ටනිය ඊට සුදුසුයි යෝජනා කරමි

:       0       0

chandima Monday, 24 June 2024 02:26 AM

එංගලන්තයට මීළඟට ලබන්න යන්නේ රැජිණක් වගේ..? විලියම් කුමරු ඇගේ පුත්තු සමග ගියා කියන්නේ විලියම් කුමාරයාගේ කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1060 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1088 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site