ටයර් යනුවෙන් ප්‍රකාශ කොට ජර්මනියට යැවීමට සූදානම් කර තිබූ කසළ තේ කිලෝ 28000ක් අඩංගු කන්ටේනර් දෙකක් අත්අඩංගුවට ගත් බව රේගු විශේෂ කාර්යය විමර්ශන අංශය කියයි.
වැල්ලම්පිටියේ ඇති බව කියන ව්‍යාජ සමාගමක නමකින් මෙම කසල තේ රට යැවීමට තැත් කළැයි වාප්පු ලිපිකරුවකු ද අත්අඩංගුවට ගත් බව රේගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ටයර් කන්ටේනරෙන් කසල තේ
අමිල Wednesday, 06 March 2013 06:18 PM
ලංකාව අපකීර්තියට පත් කරන්න කල වැඩක්ද (දී)
චන්ද්‍රා Wednesday, 06 March 2013 08:38 PM
මේක සුළු දෙයක් නෙමෙයි. රටේ අනාගතයට සෘජුව බලපාන දෙයක් (නි)
හිල්ම් Wednesday, 06 March 2013 09:07 PM
අපි මොන තරම් අසරණද (දී)
අතලේ සුමන හිමි Wednesday, 06 March 2013 09:24 PM
අපි බොන්නෙත් කසල තේ තමයි. ප්‍රසිද්ධ වෙලද නම් වලින් එන සමහර තේ වලට පාට මිශ්‍රකරන බව තේ බොනකොට දැනෙනවා. ඇල්වතුර දැම්මත් ඒ තේ පාට වෙනවා. කුඩු තේ වශයෙන් තියෙන බොහෝමයක් තේ ඩයි කරපුවා. හොයන බලන කෙනෙක් නැති එකයි වරද. (අ)