IMG-LOGO

ටයිටැනික් චිත්‍රපටයට අභියෝග කරන ඉන්දියානු චිත්‍රපටය

2016-05-26-ent-11

ඉන්දියාවේ මේ වසරේ ආදරණීයම චිත්‍රපටය වුණේ "සනම් තේරී කසම්" චිත්‍රපටයයි. මේ චිත්‍රපටය නැරඹූ බොහෝදෙනෙක් සඳහන් කර තිබුණේ මෑතකාලීනව නිර්මාණය වූ ආදරණීයම චිත්‍රපටය එය බවයි. හැබැයි මෑතකදී අන්තර්ජාලයට එක් කළ Do Lafzon Ki Kahani චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය නැරඹීමෙන් අනතුරුව ඒ අදහස වෙනස් වී තිබෙනවා. ඉන්දියාවේ චිත්‍රපට විචාරකයන් කියන්නේ මේ වසරේ ආදරණීයම සහ ජනප්‍රියම චිත්‍රපටය මෙය වන බවට නොඅනුමාන බවයි. මෙය ටයිටැනික් චිත්‍රපටය සඳහා අභියෝගයක් වන බවද සඳහන් කර තිබෙනවා. මෙම චිත්‍රපටය ලබන මස 10 වැනිදා එළිදැක්වීමට නියමිතයි.

 



අදහස් (0)

ටයිටැනික් චිත්‍රපටයට අභියෝග කරන ඉන්දියානු චිත්‍රපටය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site