IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ටෙන්ඩරයට අනුමැතිය දෙන්න ඇමති දියණියගෙන් කප්පම් ඉල්ලලා

(යොහාන් භාසුර)

ඔක්සිජන් ජනන යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරයකට අනුමැතිය දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ඇමති දියණියකගෙන් කප්පම් ඉල්ලා ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
අදාල ටෙන්ඩරයට අනුමැතිය දීමට නම් සිය විශ්‍රාම වයස දීර්ඝ කරදෙන ලෙස අදාල අතිරේක ලේකම්වරයා ඇමති දියණියගෙන් ඉල්ලා ඇති බවත් විශ්‍රාම යෑමෙන් පසු ජීවත්වීම සඳහා වැඩිමිල ලංසුව ඉදිරිපත් කළ ආයතනයට එය ලබාදීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයාගේ දියණියට දැනුම් දී ඇතැයි කුමුදේශ් මහතා වැඩි දුරටත් කීය. 

 



අදහස් (7)

ටෙන්ඩරයට අනුමැතිය දෙන්න ඇමති දියණියගෙන් කප්පම් ඉල්ලලා

Vijeekeerthi Tuesday, 29 November 2022 07:21 PM

ඇයි උන්දැට විශ්‍රාම වැටුපක් ගන්න හිමිකමක් නැද්ද විශ්‍රාම වැටුපක් තිබුනත් සේවා කාලයේ අක්‍රමිකතා කරපු කෙනෙකුට විශ්‍රාම වැටුපෙන් ජීවත්වෙන්න බැහැ හරියට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයක දැව බලපත්‍ර හෝ දෙපාර්තමේන්තු වල සැපයීම කරන නිළධාරින්ට වගේමයි මොකද එහෙම අය ඉන්නෙ ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ වගේ සිතාගෙන තමයි එම නිළධාරිට කියන්න අල්ලස් දීමත් ගැනීමත් වරදක් වගේම පුද්ගලික හේතු මත රාජකාරි කිරීමත් වරදක් වෙනවා කියලා.

:       0       3

Bamunuarachchi Tuesday, 29 November 2022 08:18 PM

මොහුගේ විශ්‍රාම වයස දීර්ඝ කර ජීවත් වීමේ කාලසීමාව අඩුකරන්න.

:       0       7

Dil Perera Tuesday, 29 November 2022 09:39 PM

බයිලා කියන්න ඒපා. ඔතරම් තොරතුරු දන්නව නම් හෙට උසාවියේ නඩුවක් දාන්න. නිකම් ලු කතා කියන්න ඒපා. ඒ්වා හොඳයි ඔබේ වෘත්තීය සංගමයේ සමාජිකයන්ගේ හිත පිනවන්න. අපට නම් තිත්තයි.

:       0       5

Prabha Tuesday, 29 November 2022 10:29 PM

එතකොට තීන්දු ගන්නේ ඇමැතිත් නොව ඇමති දියණියද ?

:       0       4

RMZWednesday, 30 November 2022 12:33 PM

එතකොට තීන්දු ගන්නේ ඇමැතිත් නොවන ඇමති දියණියගෙන්ද?..

:       0       1

අල්ලිස් හාමිWednesday, 30 November 2022 03:58 PM

ප්‍රභා උසාවිවල තමන් නිර්දෝශියි... තමන්ට කියන්න අමාරුනම් කරන්නේ පෙරකදෝරු මහතෙක් හෝ මහත්මියකගේ සහාය ලබාගැනීමයි. ඒ වගේ ඇමතිගේ පුද්ගලික හෝ සම්බන්ධීකරණ ලේකම් දුව සමග බියකින් තොරව කතාකර වැඩේ කරන්න හදන්නේ නිකම්ම නොවෙන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද?

:       0       0

sharm warn Wednesday, 30 November 2022 02:15 PM

ඇමැති දියණියට ටෙන්ඩර් දාන්න පුළුවන්ද? එතකොට මේවායේ දේශපාලන හෙංචයියන්ගේ ව්‍යාපාර තියෙනවා කියන කතාව නිකන්ම ඇත්ත වෙලා නේද? ජනතාවනි, නින්දෙන් ඇහැරෙන්න. ඇස් ඇරලා බලන්න. ඔවුන්ගේ නිරුවත එළියට එමින් තියෙන්නේ...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site