(තරිදු ජයවර්ධන)
සිරදඬුවම් නියමු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් මීට සුළු වේලාවකට පෙර ජයවර්ධනපුර රෝහලට පිටත්ව ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඥානසාර හිමියන් ඊයේ ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තියෙන්නේ යහපාලන රජය මිස අළුගෝසු ආණ්ඩුව නොවන බව මේ පුද්ගලයාට නොවැටහීම ගැන බෞද්ධයෙක් විදියට කණගාටු වෙමි.
එතුමාගේ හදවත නේද ඒ පරික්ෂා කරන්නේ? එතුමා කරපු කියපු දෑ අනුව මම නම් හිතුවේ හදවතක් නැහැ කියලා...
මේ ස්වාමීන්වහන්සේ නියම වීරයෙක් නම් බොරු නොකර දඬුවමට මුහුණ දී අන් අයට ආදර්ශයක් විය යුතුයි.
බෞද්ධයෙක් ලෙස ඉතාම කණගාටු වෙනවා. විනිශ්‍යකාරවරයට බැනලා වැඩක් නැහැ.
වැන්දඹු කාන්තාවකට චණ්ඩිකම් පෙන්වපු කාඩ්බෝඩ් වීරයා ගැන ලැජ්ජයි.
බල්ලගේ වැඩේ බූරුවා බාර අරගෙන වගෙයි. සිර දඬුවම් නියම වුනාම රාජකාරි කරන්න ඕනේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මිසක් පොලිසිය නෙමේ... මොකද පොලිසියට තියෙන හදිස්සිය?
සිංහල බෞද්ධ ජාතියේ අනාගතය ගැන දුක්වෙමි...