(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(21) පෙරවරුවේ බාරවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඒ අනුව ඒ හිමියන්ට නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවනු ලැබීය.
ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන අගෝස්තු 10 වැනිදා තෙක් කල් තැබිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඥානසාර හිමිට ඇප
ජි.චන්ද ජොති හිමි Wednesday, 21 June 2017 06:16 AM
පවතින නිතියට අවනතවිම හොඳයි
Sugathapala Wednesday, 21 June 2017 06:24 AM
උසාවිවලට ගිහිල්ලා කියන්න හොඳ පූර්වාදර්ශයක් වේවි!!! බුදු සරණයි.
rizwan Wednesday, 21 June 2017 06:27 AM
අනේ මන්දා ... අපේ නීතියටත් ගිය කලක්...
jayantha Wednesday, 21 June 2017 06:36 AM
දැන් තමයි ප්‍රවේසම් විය යුත්තේ.... කොහෙන් පහර ගහනවද කියන්න බෑ අපේ හාමුදුරුවනේ....
SUMUDU Wednesday, 21 June 2017 07:00 AM
ඇප නොදුන්න නම් බලන්න තිබුණා ජනතාව නිකම්ම ඉඳීවිද කියලා.
Rohitha Samarakone Wednesday, 21 June 2017 07:10 AM
ඔබ වහන්සේ වෙනුවෙන් විදේශ ගත අපි සියල්ලන්ම සිටින්නෙමු..
Daham Wednesday, 21 June 2017 07:16 AM
ඇප දුන්නට පසු යන්නේ කොතැනටද බව නම් ඉතා පැහැදිලියි ....
Lal Wednesday, 21 June 2017 08:21 AM
රට, ජාතිය, ආගම ආරක්ෂා කරගැනිමේ උදාර මෙහෙවර වෙනුවෙන් නායකත්වය ගෙන ජීවිත පරිත්‍යාගයෙන් කැපවී සිටින අපගේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව පතමි.
Hafeel Wednesday, 21 June 2017 08:22 AM
යහපාලන රජය විසින් ඉදිරිපත් කළ තවත් සංදර්ශනයක්. මේකත් එක්තරා රඟපෑමක් තමයි.
ලුම්බිණි Wednesday, 21 June 2017 08:56 AM
අපි එහෙම උසාවි නියෝග කැඩුව නම් මොන ඇපද?