( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිර දඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා ඉල්ලීම අද (28) ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් දඬුවමද තහවුරු කළේය.
එම අභියාචන අඅයදුම්පත ඊවා වනසුන්දර , නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබීය.
නීතිපතිවරයා විසින් පෙත්සමට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා පිළිගනිමින් මෙම අභියාචන පෙත්සම ඉවත දමන ලදී.
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග
මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ, සුන්බුන් කොටස් අද සවස නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ කණ්ඩායමක් එක්ව ගොඩ ගැනීමට කටයු
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඥානසාර හිමිගේ ඇපෑල ඉවතට
ravi Friday, 05 October 2018 12:52 PM
මෙයා... මේ රටට පෙන්වපු මේ ඇඟිල්ල තමයි අද එයාගේ පැත්තටම හැරිලා තියෙන්නේ.. අපි ඒ ගැන නීතියට හුඟක් ස්තුතිවෙනවා.
BamunuarachchiFriday, 05 October 2018 03:42 PM
හලෝ ඔහේ බුද්ධාගම් කාරයෙක්ද? එහෙම නම් භික්ෂුවකට එයා, මෙයා, අරයා කියලා කතා කරන හම්බ පුරුද්ද නැති කරගන්න. අර අහවලාවගේ රවින්ද්‍රන් කියාද දන්නේ නැත.
වනිගසූරියSaturday, 06 October 2018 11:50 AM
භික්ෂුවකට ගෞරවය දීලා කතා කරන්න අපිත් දන්නවා හලෝ. හැබැයි සමහර මෝඩයෝ ඉන්නවා භික්ෂුවක් සහ සිවුරු පොරවාගත් දේශපාලකයන්ට කඩේ යන බේබදු මැරයන්ගේ වෙනස හඳුනාගන්න බැරි අයත්...
Saman Friday, 05 October 2018 02:04 PM
"කරන කලට පව් මිහිරිය මීසේ - විඳින කලට දුක දැඩිවෙයි ගිණි සේ.. ඇඳින එ පව් දුරලන උපදේසේ - නුදුන මැනවි තුන් දොර අවකාසේ ".. - ධම්මපදය.
ranjith Friday, 05 October 2018 02:38 PM
ධර්මය ප්‍රචාරය කරන එකනේද කරන්න ඕනේ? එ්ත් මේ අය කරන දේවල් වලින් බුද්ධ ධර්මය නේද විනාශ වෙන්නේ? මේ ගොල්ලන් ඉත්තන් විදියට අරන් බුද්ධාගම නැති කරන්න සල්ලි දෙනවා ඇති...
BamunuarachchiSaturday, 06 October 2018 11:39 AM
ධර්ම ප්‍රචාරයට රට බෞද්ධකම ඉතුරුවෙලා තිබෙන්න.., ලෝකෙදිහා බලන්න හම්බයෝ මොනවද කරන්නේ කියලා...
රවීන්ද්‍ර Friday, 05 October 2018 03:21 PM
ශ්‍රී ලංකාවේ අධිකරණයට ජයවේවා...!!!
rohana Friday, 05 October 2018 03:22 PM
මම දන්නේ පුද්ගලයා නොව චීවරයයි. හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ, වාරියපොල සුමංගල හාමුදුරුවෝ රට ජාතිය බේරාගත් බවයි. පාහරයින්ට ඔවුන් දේශද්‍රෝහීන්ය. පෙර නම්කළා සේ ජනාධිපතිතුමා ඔවුන් ජාතික විරයන්සේ නම්කරනු ඇත.
raviSaturday, 06 October 2018 08:20 AM
එ්ත් , අද කිසිකෙනෙක් ඒ..ගැන කරදර වෙන්න ඕනේ නැහැ..! අද අපිට ත්‍රිවිධ හමුදාවක් තියනවා ..!!!
BamunuarachchiSaturday, 06 October 2018 11:35 AM
හාමුදුරුවරු සිංහල කොල්ලන්ට කීව නිසයි හමුදාවට සිංහල කොල්ලෝ බැඳුනේ. මෙතන ලියන නිවටයන් නොව සිංහල බෞද්ධයා හාමුදුරුවන් කීවොත්.., ජාතිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරාවි.
ජයසුමන පෙරේරා Friday, 05 October 2018 03:35 PM
කට නිසා නහින්නේ මාළු විතරක් නොවන බවට හොඳම උදාහරණයක්... කුම්බලා මාලු කෑවා නම් විඳවපන් බළලෝ කීවලු.. අවුරුදු 6ක් ඉඳලා එද්දී ටිකක් නිවිලා ඒවි.. ඒ ඇවිල්ලා අායෙත් චණ්ඩි පාට් දැම්මොත් ජීවිතාන්තයටම බලු කුඩුවේ...
Chanak Los angeles Friday, 05 October 2018 09:17 PM
තවත් අභියාචනා දැමුවොත් අවුරුදු 6 අවුරුදු 12 ක් කරනවා තේරුණාද?
Chanak Los angeles Friday, 05 October 2018 09:23 PM
භික්ෂුවකට රැකීමට ප්‍රාතිමෝක්ෂ සිල්පද 228 ක් ඇත .. මෙච්චර දෙයක් රකින්න තියාගෙන උසාවියක් අස්සට ගියානේ අනවශ්‍ය දේවල් රකින්න... අනේ කාලේ වනේ වාසේ !
d.upul Saturday, 06 October 2018 05:07 AM
හැමටම මේවා හොඳ පාඩම්.
OMG Sunday, 07 October 2018 08:40 AM
මට කියන්න තියෙන්නේ තමන්ගේ මතය උඩින් තියන්න දඟලන අයට සත්‍යය යට කරන්න බැරිබව පමණයි. කරන දෙයක් ගානට කරන්නවත් දන්නේ නැහැ. නිව්ස් එක බලපු 3115 ට ලයික්ස් ඩිස්ලයික්ස් ප්‍රමාණය බලන්න.