(නිමල කොඩිතුවක්කු සහ සුජිත් හේවාජූලිගේ)
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ කොටුව පොලීසිය මගින් අද (3) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ කොටුව ගුරු මැදුරට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් අද පස්වරුවේ ස්ටාලින් මහතා අත්අඩංගුවට ගනු ලැබීය.
ඉකුත් මැයි 28 වන දින අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්ටාලින් මහතා අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට ඉහළින් සිටිනා ජෝසප් ස්ටාලින්ට සහ ඔහුගේ කණඩායම් සඳහා උද්ඝෝෂණ පැවැත්වීමට මුදල් ලැබෙනුයේ කෙසේද?
කළයුතුම දෙයක්... මුළු රටේම දරුවන්ගේ ඉගෙනුම කඩාකප්පල් කරන්න හදනවට මෙයාව දාන්න අවුරුදු 6ක් හිරේට...
ඔන්න ලොකුතැනට වැරදුනු තැන.අර නර්ස් පොරට වගේ උපදේශක කමක් දුන්න නම් මොකෑ වෙන්නේ.කාරී නෑ මස 3ක් ඇතුලේ තියාගන්න,ඊට පස්සේ දෙන්ඩ.
super keep 25 Yash don t send homes
රට කනවා...
තමන්ගේ රැකියාව හරියට කළානම් කිසි ප්‍රශ්නයක් නෑ. අපරාධ චෝදනාවක් ගොනුවුණාම තාවකාලිකව රැකියාවෙන් නෙරපන්න පුළුවන් නඩු ඉවර වුණාම නැවත සලකා බලන්න පුළුවන්..
නියමයි. ඔය එක්කෙනෙක් රට විනාශ කරන සහ ගුරුවරුන්ට තියන ගරුත්වයත් නැති කරනවා.
රනිල්ට සහ ආණ්ඩුවටයි මේ....ඔබලා වැරදි ගහකට මේපාර කොටලා තිබෙන්නේ. එහි ප්‍රතිපල හෙට බලාගන්න පුළුවනි. අරගලයට ජය වේවා...!!!
රජයේ සේවකයෙක් ලෙසට සිටින මොහු සේවයෙන් පහකිරීමට තරම් වැරදි කරල තියෙනවා කියලා කියන්න පුළුවන්. රජයේ සේවයේ අය ඒබව හොදින්ම දන්නවා. අනෙක් අය රජයේ නිළධාරින් සදහා ඇති විනය කටයුතු නොදන්නා නිසා ඩිස්ලයික් දමාවි ඒ අනුව අධිකරණය වැරදි නැහැ කිව්වත් රජයේ නිළධාරින් සදහා නීති අනුව සේවයෙන් පහකරන්න හැකියාව තියෙනවා. එය අධ්‍යාපන අමාත්‍යාංශය කලයුතුය
මේ පිළිලයක් රටට. කොහෙන් හරි සල්ලි අරගෙන හැමදාම පාරෙ. ගුරු වෘත්තියට නින්දාවක්. හුරතල් කරල නම් වැඩක් නෑ. අද ඇප මත නිදහස් නම් හෙට ආයෙ පාරෙ.
මෙයා රනිල්ගෙ සුවච කීකරු ගෝලයෙක්. මේ අත්අඩංගුවට ගැනීම කපටි රංගනයක්. අගෝස්තු 9 වෙනුවෙන්. එතකොට එන්නේ නැතුව ඉන්න පුළුවන් ජේසප් ස්ටාලින්ට එයා විරුද්ධ සිංහල බෞද්ධ අය එක්ක විතරයි. උතුරේ නැගෙනහිර වර්ජන නෑ
ලංකාවේ නිතිය ඔය තරම් නිතියට වැඩ කරන්වා නම් මොකද ලංකාවෙම හොරකම් කරපු එවුන්, කොමිසන් ගහපු එවුන්, මහ බැන්කුව හොරකම් කරපු එවුන් රට බන්කොලොත් කරපු එවුන් වදකාරකරගෙන ගිය එවුන් අතඩගුවට ගන්නැත්තෙ? අනේ උබලා වෙනුවෙන් කැපවෙන මිනිසුන්ව අතඩන්ගුවට ගන්නෙ ඔබලාට අන්තියනවාද
ජෝන්ස්ටන් සහ සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්න සාක්ෂි නැතිව ඇති?
Good Job ... Keep him in jail until schools are normalized.
අනේ පව් අහින්සකයා පඩිය කීයක් හරි වැඩි කරලා දෙයි රනිල් මහත්තයා. ඒකට වෙන්න ඇති පොලීසිය එක්ක යන්නේ. හැමදාම පඩි මදි කියන ගුරුවරු වෙනුවෙන්.
රටේ හැමතැනම කැත කරමින් සෑම තැනම ශබ්ද නගමින් මහජනයාට පීඩාකරන නාකි මයිනා අත්තඩංගුවට ගැනීම පිළිබඳව අපේ දැඩි කැමැත්ත. මූව කූඩුවේම තබන්න.
මර්දනය උපරිමයෙන්
මේ වගේ දෙතුන් දෙනෙක් ආර්. ප්‍රේමදාස යුගයේදී වගේ අතුරුදහන් කලොත් නරකද?
කෝවිඩ් වසංගතය හේතුවෙන් රජයේ පාසල් මාස ගණනාවක් වසා තිබීමෙන් පසුව, නැවතත් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට මොහුගේ සංගමය ඉඩ නුදුන් විට, සමාජයේ විවිධ පාර්ශවවල කීදෙනෙක්නම් මොහුට වර්ජනය අත්හරින්න යයි ආයාචනා කළාද? එක් ආගමික නායකයෙක්, "දෙවියන්ගේ නාමයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරන්න" යයි ජාතික ගුවන් විදුලි නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ආයාචනා කළ අන්දම මට මතක්වේ. නමුත් මෙම පුද්ගලයා ඒ කිසිම ඉල්ලීමක් ගණන් ගත්තාද? මෙවැනි අය හැඳින්විය යුත්තේ ගුරුවරු ලෙස නොව "ගුරුහොරු" ලෙසය.
මෙයාලට රුපියල් දෙතුන් දාහවල් නෙවි ලක්ෂ ගනනින් ලැබෙනව ඇති. ගුරුවරුන්වත් අන්දල,මාස ගනන් පාර දිගේ විලාප දුන්න. දරුවන්ගෙ ඉගෙනුම ගැන හිතුවද.තව ඉන්නව set එකක් දැන් ඉන්නවද නැද්ද නෑ. රටේ නායක කම් ගන්න බලන් කිඹුල් කඳුළු වගුරමින් උද්ඝෝෂණ කල අයත් පරිස්සමෙන්. 09 දා එන්නලු කොළඹට, මාසයක් විතර ඉන්න බලන් කියන්නෙ 3 න් වේලම නොමිලේ කන්න බොන්නත්, ඉඳුම් හිටුම් ඇති තරු 5 හෝටල් සූදානම් කරල ඇති. ඒවා කඩල බිඳල දානවට ස. ෆොන්. ගෙවයි අලාභය
ඇත්තටම රට හදන්න හිතාගෙන ඉන්නවා නම් මේ ගොල්ලෝ අල්ලන්නේ නැතුව බැහැ. නැතුව ආයෙත් පාරක් හොරාකන්න හිතාගෙන නම් අල්ලන්න එපා.
ගුරු වෘත්තියට නිගරු කරන ගුරුවරයෙක්. ළමයින්ගේ අධ්‍යාපනය ගැන කිසිම හැඟීමක් නැති පුද්ගලයෙක්. කොරෝනා කාලේ මුකවාඩම් දාගෙන උද්‍ගෝෂණ කෙරුව. දුරස්ථ අධ්‍යාපනයවත් කරගන්න දුන්නේ නෑ. මෙයානම් අනිවාර්යෙන් ගුරුවෘත්තියට ගැලපෙන්නේ නෑ. ඒක හැල්ලු කරනවා. මුදල් මත්තේම දඟලනවා. ඕවට වන්දි ගෙවන්න වෙනකොට ගොඩක් අමාරුයි. ඒක මතක තියාගන්න.
අවිහිංසාවාදී ලෝකෙම ඉතා ඉහලින් කතාකරපු සුන්දර අරගලය මස්ත බාල්දුකර හිංසාවාදී ජාවාරමක් බවට,පත්කර රටේ නීතිය බල්ලට දමා කැලේ නීතියෙන් රජයේ ගොඩනැගිලි අල්ලාගෙන ඒවා,මංකොල්ල කා කඩා බිද,දමා විනාසකල ජෙප්පන්කුරුට්ටන් අන්ත්‍රයින් සහ මුට්ටි කාසි කාරයින් අත් අඩංගුවටගෙන නීති ප්‍රකාර දඩුවම් දිය යුතුමයි.එසේ නොව්නොත් රටේ හැමතැනම ඕනැ මගුලකට,මුන් අරගල කරන්න,පටන් ගනීවි.
මේ ආණ්ඩුවට රටේ දරුවන් වෙනුවෙන් කළහැකි ලොකුම සේවය මේ වෘත්තීය සමිති පිරිස හිරගේ ලෑමයි. දරුවන්ගේ අධ්‍යාපනය වළපල්ලට දාන අංක එකේ කඩාකප්පල්කාරයා මෙයා තමයි...
ස්ටාලින්ගෙන් ගුරුසංවිධාන වලට ලැබෙන සහයෝගය කුමක්ද
හොඳ වැඩේ... මෙයාව එළියට නොදාම තියන්න ඕනෑ. ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා. රටේ අනාගතය අඳුරු කරවනවා.
ස්ටාලිනුත් NGO කරයන්ගෙ බලල් අතක්, රට වට්ටන තැනට හීන් නුලෙන් වැඩකරන මිනිහෙක්. මෙ ආර්තික ප්‍රශ්නය රටෙ ඇතිකරන්න 2019 ආන්ඩුව ආපු දවසෙ ඉදලම මෙඋන් කලෙ වර්ජන, ස්ටාලින් වර්ජනය කලෙ අවුරුදු 25 ක් තිස්සෙ තිබුනු පඩි ප්‍රශ්නයක් මුල්කරගෙන. දැන් රටම වටිල, ගුරුවරු වැඩියෙන්ම ගෙදර ඉදගෙන පඩි කාපු කොටසක්. රටෙ අහින්සක දරුවො ආගදයටම දාල දැම්ම. 2020, 2021, 2022 OL සහ AL කරන දරුවන්ට උනු හීනය මෙතකැයි කියල නිමකරන්න බැහැ. මොහුට ලබුනු මුදල් ගැනත් සොයා බලල, නීතියෙන් දඩුවම් කරන්න ඔනෙ.
කෝවිඩ් වසංගතය හේතුවෙන් රජයේ පාසල් මාස ගණනාවක් වසා තිබීමෙන් පසුව, නැවතත් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට මොහුගේ සංගමය ඉඩ නුදුන් විට, සමාජයේ විවිධ පාර්ශවවල කීදෙනෙක්නම් මොහුට වර්ජනය අත්හරින්න යයි ආයාචනා කළාද? එක් ආගමික නායකයෙක්, "දෙවියන්ගේ නාමයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරන්න" යයි ජාතික ගුවන් විදුලි නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ආයාචනා කළ අන්දම මට මතක්වේ. නමුත් මෙම පුද්ගලයා ඒ කිසිම ඉල්ලීමක් ගණන් ගත්තාද? මෙවැනි අය හැඳින්විය යුත්තේ ගුරුවරු ලෙස නොව "ගුරුහොරු" ලෙසය.
මට පේන්නෙ මෙතන තියෙන අදහස් කතෘතුමාට කැමති එව විතරයි.. එහෙම නැතුව සදාරණව පොඩු මතය නෙමෙයි. . අනිත් පුවත් වල අදහස් වගෙම තමයි.. කවුරුවත් ගුරුවරුන්ගෙ අපහසුකම් ගැන වත්, ඉන්දන සහ විදුලිය නැතුව දරුවන් ගුරුවරුන් දෙමව්පියන් විදින දුක ගැන මෙලො තෙරුමක් නැතුව පෞද්ගලි එදිරිවාදී මත විතරක් පල කරල කෘතිම විරෝදයක් ගොඩ නගන්න හදනව..
අරගලකරුවන් යැයි කියාගන්නා මේ වෘත්තිය සමිති නායකයෝ තමයි රටේ විදේශ විනිමය නැති කරලා දැම්මේ. එන්.ජී.ඕ, ඩයස්පෝරාවේ මුදල්වලට කෑදර කමින් රට විනාශ කරනවා. අරගලකරුවන්ත් තරු පහේ හෝටල්වලින් කාලා බීලා, එහෙම නිදාගෙන. අරගලය කියන්නේ ව්‍යාපාරයක්.
ඒකනම් ගොඩක් හොඳ වැඩක්... නැතිනම් ඔය මනුස්සයා ළමයින්ගේම අනාගතේ විනාශ කරනවා... ගුරුවරු ටික උද්ඝෝෂණය කරන්න ගෙන්නගෙන... ජීවිත කාලෙම හිරේ දාන්න ඕනෑ...
පෘතුගිසිකාරයින් මේ රටේ හලලා ගිය අයගේ සෙවනැලි තමයි මේ හොල්මන් කරන්නේ. මේ සිංහල බෞද්ධ රට පාසල් ගුරුවරු පාරට ගෙනැල්ලා ළමුන්ගේ අධ්‍යපනය විනාශ කරන ජාති ද්‍රෝහියෙක්....
ළමයින්ට උගන්වන්නේ නැතිව, ගුරුවරුන් පාරට ඇදගෙන, කොරෝනා වෛරසය රටටම බෝකරගෙන, පාරවල් වහගෙන, ගුරු ගෞරවය කෙළසගෙන, දේශපාලඥයාට කඩේ යන, තමන්ගේ මඩිය තරකරගෙන, අනුන්ට හෙණ ගැහුවත් කමක්නෑ කියලා හිතාගෙන ඉන්න ජරා හිවලෙක් වුන ස්ටාලින් මහත්තයා කියන්නේ මේ රටට තවත් එක පිළලයක්. උඩ ඉන්න දෙවියෝ එයාට වෙලාව අවම සංග්‍රහ කරයි.