
(යොහාන් භාසුර)
ජාතික සමාජ සංවර්ධන ආයතනයේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය රවීන්ද්‍ර කුමාර විතානාච්චි මහතා අද (1) වැඩ භාරගත්තේය.
රවීන්ද්‍ර කුමාර විතානාච්චි මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයෙක් වන අතර ඒ මහතා නීතිඥාවරයෙක් මෙන්ම මානව විද්‍යාව පිළිබඳ පර්යේෂයෙකි.
ඒ මහතා වැඩභාරගැනීමේ අවස්ථාවට සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවවල් මහතා ද සහභාගි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකට නැති ආයතන සහ වැඩකට නැති වියදම්...!