ගංවතුරෙන් විපතට පත් වූ ජන ජීවිත යළි නගාසිටුවීමේ අරමුණෙන් ජනතා විමුක්ති පෙරමුණේ ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බළකාය මනුෂ්‍යත්වයේ ශ්‍රම මෙහෙයුම මැයෙන් ශ්‍රමදාන වැඩසටහනක් අද පෙරවරුවේ කඩුවෙලින් ආරම්භ කළේය.
ජවිපෙ නායක අනුර දිසානායක, ප්‍රචාරක ලේකම් විජිත හේරත් හා මධ්‍යම කාරක සභික බිමල් රත්නායක මහතා ඇතුලු පිරිස බියගම අවට ප්‍රදේශයේත් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභිකයන් වන සුනිල් හඳුන්නෙත්ති, කේ.ඩී ලාල්කාන්ත හා නිහාල් ගලප්පත්ති ඇතුලු පිරිස කඩුවෙල අවට ප්‍රදේශයේත් ශ්‍රම මෙහෙයුම් කටයුතුවලට සහභාගී වූහ.






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.