හෙට (10) සහ අනිද්දා(11) පැවැත්වීමට නියමිත ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය නීති විරෝධී බවත්, තේරීම් කාරක සභාවේ තීන්දුව අභියාචනාධිකරණය මගින් අහෝසි කර ඇති නිසා විවාද කිරීමට දෙයක් නොමැති බවත්, තමන් විවාදයට සහභාගී නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණ කියයි.
එහි දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක මහතා කියනුයේ දෝෂාභියෝගයට එරෙහිව පාර්ලිමේන්තුවෙන් පිටත කරන සියලු අරගල වලට සහාය දක්වන බවයි.
‘ආණ්ඩුව පලාර්ලිමේන්තුවේදී සිදුකරන විවාදයට අපි කිසි සේත් සම්බන්ධ වන්නේ නැහැ. එසේ සම්බන්ධ වුවහොත් අපි අධිකරණ තීන්දුව නොසලකා හැරියා වෙනවා.
සැකකරුවන් පැය 48ක් රඳවා තබා ගැනීම ගැන අධිකරණය දුන් අර්ථ නිරූපණයත්, දිවි නැගුම පණත ගැන දුන් අර්ථ නිරූපනයත් පිළි ගත්ත ආණ්ඩුව මේක පිළි ගන්නේ නෑ.‘
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජවිපෙ දෝෂාභියෝග විවාදය වර්ජනය කරයි
යොහාන් Wednesday, 09 January 2013 04:29 PM
විරුද්දද නැද්ද (දී)
උදය Thursday, 10 January 2013 04:14 AM
මමත් ජේවීපී සමග එකඟයි (දී)
තිස්ස Wednesday, 09 January 2013 02:12 PM
එක්කෝ චන්දය දෙන්න ඕනේ නැතිනම් විරුද්දව නොදෙන්න ඕනේ මොකද වර්ජනය කලේ (දී)
උදය Wednesday, 09 January 2013 02:40 PM
එකත් හොදයි
ප්‍රසන්න Wednesday, 09 January 2013 09:17 PM
ඒක ඒ ගොල්ලන්ගේ කැමැත්ත (දී)
අජිත් කරුණාරත්න Thursday, 10 January 2013 08:24 AM
අධිකරණ තීන්දුවට ගරුකිරීම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ ලක්ෂණයක්. (නි)
ජීව Thursday, 10 January 2013 12:20 AM
දැන් එහෙනම් ජනතා විමුක්ති පෙරමුණ නැති නිසා විවාදය නොගෙන ඉඳීවිද දන්නෙ නැහැ නේද? (නි)