IMG-LOGO

ජවිපෙත් සජිත්ගෙ කතාව කියයි

අගවිනිසුරුවරියට විරුද්ධව රජය පාර්ලිමේන්තුවට දෝශාභියෝගයක් ඉදිරිපත් කරීමට යතියි ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා තඹුත්තේගමදී පැවැසීය. ඇගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් මහතාට එරෙහිව දැනටම අල්ලස් කොමිසම නඩුවක් පවරා ඇතැයි ද දිසානායක මහතා කීවේය.



අදහස් (0)

ජවිපෙත් සජිත්ගෙ කතාව කියයි

ධම්මික Sunday, 28 October 2012 12:09 PM

ඔය සජිත්ට කලින් වෙන කෙනෙකුත් ඔය කතාව කිවුවා නේද? (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 28 October 2012 12:01 PM

අපි මෙහි ප්‍රේක්ෂකයන් වෙමු. (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 28 October 2012 12:53 PM

ඒකනේ කියන්නේ. ඇයි ජනතා රජය අපහසුතාවයට පත්වෙන තීණ්දු දෙන්නේ? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 28 October 2012 01:11 PM

වැරැද්දක් කළා නම් කවුරුන් වුවද දඩුවම් විදිය යුතුයි. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Sunday, 28 October 2012 02:29 PM

ජවිපේ සජිත්ගේ කතාව කියනවාද සජිත් ජවිපේ කතාව කියනවාද කියන එක නොවෙයි වැදගත්. ඒ වැනි කතාවක් කියන්න හේතුව කුමද්ද යන්නයි? කතාවේ සත්‍ය අසත්‍යතාවය පිළිගන්න පක්ෂ අවශ්‍ය නැහැ. රටේ කාලීන සිදුවීම් දෙස පොඩ්ඩක් හැරිලා බලන්න. (නි)

:       0       0

නන්දි Sunday, 28 October 2012 02:47 PM

දෙගොල්ලොම එකම බෝට්ටුවෙනේ. (නි)

:       0       0

ප්‍රගීත් Sunday, 28 October 2012 06:25 PM

කවුරු මොනවා කිවුවත් රටටම බලපාන ප්‍රශ්නයත් ඒකයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 28 October 2012 07:06 PM

ජේවීපී එක කිවුවා නම් ඇත්තක් වෙන්න පුලුවන්. මේවා රටේ සියලු අයට බලපාන මහ භයානක දේවල්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 339 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 513 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 207 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site