IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජලාශයට වෑන් රියක් වැටේ

තලවාකැලේ - පුඬළුඔය පාරේ ගමන්ගත් වෑන් රියක් හා යතුරු පැදියක් ගැටී වෑන් රිය අඩි 150ක් පමණ පහළින් වූ ඉහළ කොත්මලේ ජලාශයට වැටුණු නමුත් ජිවිත හානි සිදුව නැතැයි තලවාකැලේ පොලිසිය කියයි. මෙම අනතුරින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.



අදහස් (0)

ජලාශයට වෑන් රියක් වැටේ

ගීත් Saturday, 21 July 2012 10:07 PM

ජපන් වාහනයක් නිසයි බේරුනේ .... (දී)

:       0       0

රොෂාන් කොඩිකාර Sunday, 22 July 2012 12:43 AM

මට පේන්නෙ මාස ගානකිං නාල නැතිව ඉන්න ඇත්තෙ.. වතුර දැක්ක ගමං පනින්න හිතෙන්න ඇති...(නු)

:       0       0

අමිල කටුනායක Sunday, 22 July 2012 12:53 AM

ජලාශයේ තත්ත්වය හිකාගන්න පුළුවං...(නු)

:       0       0

අනුර Sunday, 22 July 2012 01:04 AM

සුපර් මෑන්ලනෙ ලංකාවෙ ඉන්නෙ.. කල්පනාවෙන් වාහන එලවන්න එපායැ.. (නු)

:       0       0

චාමර වත්තල Sunday, 22 July 2012 01:26 AM

මේ දවස්වල අපේ අය වතුරේ යන්න අත්හදාබලනවද(නු)

:       0       0

සමන් Sunday, 22 July 2012 05:34 AM

කෝ එතකොට බයිසිකලයට මොකද වෙලා තියෙන්නෙ...(නු)

:       0       0

අජිත් ජපානය Sunday, 22 July 2012 05:34 AM

අනේ ඇත්තට ලංකාවෙ වෙන සිද්ධි..!!(නු)

:       0       0

සුමනා Sunday, 22 July 2012 05:34 AM

ඉක්මන් සුව ලැබේවා...!! සැළකිලිමත්ව රිය පදවන්න..!!(නු)

:       0       0

ජපාන පොඩ්ඩා Saturday, 21 July 2012 06:07 PM

අයියෝ.....!!(නු)

:       0       0

සුජීව කේ.ඩී.එස්. Sunday, 22 July 2012 12:23 PM

වෑන් එකක් ගන්න පුළුවන්නේ. ජීවිත හානි නැතිවීම ලොකු දෙයක්. කෙසේ වෙතත් රිය පැදවීමේදී මීට වඩා පරෙස්සම් විය යුතුයි. ඔබ සියළු දෙනාට ඉක්මන් සුව ලැබේවා. (ස)

:       0       0

තලවකැලේ නානා Saturday, 21 July 2012 06:55 PM

අනූ නවයෙන් බේරුණා..(නු)

:       0       0

අලිබබා Saturday, 21 July 2012 06:56 PM

වතුර නැති නිසා හොදයි..(නු)

:       0       0

නදී Saturday, 21 July 2012 07:05 PM

වාහනේ හිටපු අය වාසනාවන්තයි..(නු)

:       0       0

වසන්ත ගෝල්ඩ් හවුස් Saturday, 21 July 2012 07:11 PM

අපරික්ෂාකාරීව රිය පදවන්න ඇති..!(නු)

:       0       0

ෆාරුක් තලවකැලේ Saturday, 21 July 2012 07:24 PM

වතුර පිරිල නැති නිසා ඔයින් ගියා හොදටම ඇති..(නු)

:       0       0

රජිත් මංජුල Saturday, 21 July 2012 07:48 PM

දැන් ලංකාවේ ජලාශවල කාන්දම් තියනවද මන්දා වතුරටමනේ වාහන යන්නේ (දී)

:       0       0

හර්ෂ කුමාර Sunday, 22 July 2012 02:06 PM

කරුණාකර පරිස්සමෙන් එලවන්න (දී)

:       0       0

පාලිත Saturday, 21 July 2012 08:15 PM

වහින්නෙ නැති නිසා හොදයි.. නැත්නම්..?(නු)

:       0       0

වසන්ත අම්පාර Saturday, 21 July 2012 08:36 PM

මෙයාලට වතුරෙත් යන්න පුළුවං වාහනයක් ගත්තනම් හොදයි..(නු)

:       0       0

Sandun Monday, 23 July 2012 09:47 AM

රිය පදවද්දි දෙපාරක් වරදින්න ඕනි නැහැ එක පාරක් හරියට වැරදුනොත් ඇති. (අ)

:       0       0

නිපුණ Saturday, 21 July 2012 08:39 PM

ෂා මාර බයික් එකක්නෙ....(නු)

:       0       0

මොහොමඩ් රිස්වාන් - සෞදි අරාබි Saturday, 21 July 2012 08:45 PM

එක එක සතියට විවිධ දේවල් වෙන්නේ. (ත)

:       0       0

තරුෂ Saturday, 21 July 2012 09:17 PM

වාහන වල ගනන් වල හැටියට වාහනේ වටිනාකම ගැන හිතලවත් මේ මිනිස්සුන්ට හෙමින් යන්න බැරිද කීයක් වටින වාහනද මේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site