ශ්රී ලාංකික ප‍්‍රභු පිරිස් හා වෙනත් ඉහළ නිලධාරීන්ගේ ඉන්දීයා සංචාර පිළිබඳව පෙර දැනුම්දීමක් සිදුකරන බව ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං තමිල්නාඩු මහ ඇමැති ජයලලිතා ජයරාම්ට සහතික වී ඇත. ඇගේ ඉල්ලීමට අනුව මේ තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා රජය එරට ද්‍රවිඩ ජනතාව සම්බන්ධව අනුගමනය කරන ක‍්‍රියා පිළිවෙත මත තමිල්නාඩු ජනතාව ලාංකිකයින් සම්බන්ධයෙන් අවේගශීලීව හැසිරීම නිසා ශ්‍රී ලාංකික උසස් නිලධාරීන් තමිල්නාඩුව වෙත පැමිණිය යුත්තේ තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ උපදෙස් මත බව යැයි ඇය ඉන්දීය අගමැතිවරයා වෙත යැවූ ලිපියේ පෙන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජයලලිතාගේ ඉල්ලීමට ඉඩ