
(යොහාන් භාසුර)
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
නේවාසිකාගාරවල සිටින සිසුන් 23 වැනිදා නේවාසිකාගාර වෙත ආපසු වාර්තා කළ යුතු බව ද පාලන අධිකාරිය සඳහන් කළේය.
සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලය පසුගිය 12 වැනිදා පස්වරුවේ තාවකාලිකව වසා දැමීමය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.