IMG-LOGO

ජපානයේ කථින පිංකමක්

(තුන්හිටියාවේ ධම්මාලෝක හිමි- ජපානයේ සිට) ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ කථින පිංකම අති උත්කර්ෂවත් අන්දමින් විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා ජපානයේ වෙසෙන බෞද්ධයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.  



අදහස් (0)

ජපානයේ කථින පිංකමක්

සරත් චන්ද්‍රසේකර Friday, 16 November 2012 11:33 AM

හොදයි. අනාගතයේදීත් මෙවන් දේවල් තව තවත් කරන්න. (නි)

:       0       0

විජිත් Wednesday, 05 December 2012 04:01 PM

සැම‍ට ‍තෙරුවන් සරණයි (ස)

:       0       0

වන්නිනායක Thursday, 29 November 2012 01:51 PM

සාධු...සාධු...සාධු... තෙරුවන් සරණයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 457 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site