මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රීමත් ජෝන් ටාබට් සමස්ත ලංකා පාසල් කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනයේදී මහනුවර ප‍්‍රදේශයට ඇද හැළෙන වර්ෂාව නිසා ඉසව් පැවැත්වීමට නොහැකිවිය. මලල ක‍්‍රීඩා ඉසව් පැවැත්වෙන ක‍්‍රීඩාංගණ ධාවන පථයේ තෙත බරිත තත්ත්වය නිසා මුලික වටයේ තරග ඉසව් පැවැත්වීමට සංවිධායකවරුන් ගත් උත්සහ ද නිෂ්ඵලව තිබේ. දිවයිනේ පාසල් 300 කින් පමණ ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් සහභාගිවන මෙම තරගාවලිය අද සහ හෙට දිනයේද පැවැත්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
68
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජෝන් ටාබට් මලල ක‍්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනයට වැස්සෙන් බාධා