දෙවරක්ම ඔස්කාර් සම්මාන දිනාගත් නිළියක වන ජෙනිෆර් ලෝරන්ස්ගේ නිවසින් පිටත මේ වනවිට දස දෙනෙකු නිදාගෙන සිටින බැව් වාර්තා වෙයි. කෙසේ නමුත් තමාට සෑම උදයකම දකින්න ලැබෙන මෙම අසෝබන දසුන සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් කිරීමට ලෝරන්ස් උනන්දු නොවීමද කැපී පෙනෙයි. මේ පිළිබඳ විමසීමේදී ඇය පවසා ඇත්තේ තමාගේ වෘත්තියට ඇති ගරුත්වයත්, තමාට ඇති ආදරයත් නිසා තමා එම අසරණයන්ට කිසිවක් නොකරන බැව් ඔවුන් දන්නා බැවින් ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට තරම් තමා අකාරුණිකයෙක් නොවන බවය. අනෙක් අතට මෙය තමාට පමණක් සිදුවූ අකරතැබ්බයක් නොවන බව සඳහන් කරන ලෝරන්ස්, මෙවැනිම ප්‍රශ්නයකට මුහුණ පෑ නළු නිළියන් සමගින් තමන් මේ ගැන කතිකාවක නිරත වූ බව සඳහන් කළේය. ඒ අනුව මෙවැනි සුළු සිදුවීම්වලට නඩු පැවරීම හෝ පොලීසිය වෙත යාම තමාට අනුව විහිළුවක් බව ඇගේ අදහස වී ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජෙනිෆර් ලෝරන්ස්ගේ ගේ ඉස්සරහ දහදෙනෙක් නිදාගෙන ඉන්නවලු