IMG-LOGO

ජොන්ස්ටන්ට රට යන්න අවසර

2010 සිට 2015 දක්වා  කාලයේ වත්කම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක් නිසා   හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට  පනතා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා  අද (11) නියෝග කළේය.

නොවැම්බර් 14 වැනි දා සිට 18 වැනි දා දක්වා  සිංගප්පුරුව සඳහා යෑමට  ඔහුට  අවසර ලැබිණි.



අදහස් (0)

ජොන්ස්ටන්ට රට යන්න අවසර

විමලරත්න Saturday, 12 November 2016 11:11 AM

මෙයාලට මෙහාට වෙලා විතරක් නම් ඉන්නම බැහැ වගෙයි (නි)

:       0       0

සුමුදු Saturday, 12 November 2016 12:19 PM

සත්‍ය, ආණ්ඩුවක් කොහොමද අවසර දෙන්නේ? මට තේරෙන්නේ නැත්තේ උසාවියක් දෙන තීන්දු කොහොමද ආණ්ඩුවක් කියලා කියන්නේ. ඇත්තටම මම ඉන්නේ බොහොම ශීලාචාර රටක. එ්කයි මට තේරෙන්නේ නැත්තේ. සමහරවිට ලංකාව තාම වනචාරී වෙන්න ඇති. ආණ්ඩුව දඬුවම් දෙන රටක් නම් එ්ක වනචාරී, අශීලාචාර මිනිස්සු ඉන්න රටක්. (නි)

:       0       0

අජන්ත පැරිස් Friday, 11 November 2016 12:27 PM

රට යන්න විතරක් නෙමෙයි ඔය රටේ පරණ විදියටම හොරකම් කරන්නත් අනේ අවසරදෙන්නකෝ (අ)

:       0       0

නිලූ Sunday, 13 November 2016 05:47 AM

ගිහින් නෑවිත් ඉන්නවා නම් තමයි හොඳ. හිටියා කියලා මේ රටට කරපු දෙයක් තියෙන එකක්යෑ. (නි)

:       0       0

තුෂාරා Sunday, 13 November 2016 07:15 AM

සුමුදු , නිකන් පිටරටවල් වර්ණනා කරන්න හදන්න එපා. (නි)

:       0       0

පීරිස් Sunday, 13 November 2016 08:11 AM

මෙයාටත් අර සේරම අමතකවෙන ලෙඩේ හැදිලද දන්නේ නැහැ සිංගප්පුරුවට යන්නේ? (නි)

:       0       0

සත්‍යයා Saturday, 12 November 2016 12:14 AM

තමන්ට මේ තරම් සහනයක් දෙන්න තරම් කාරුණික වූ ආණ්ඩුවකට මේ මිනිසා මාධ්‍ය ඉදිරියේ සාප කරන ආකාරය දකින කොට අපට හිතෙන්නේ මෙයාව සදා කාලයටම රටින් පිටුවහල් නොකරන්නේ මන්ද කියා. සමහර විට ජනාධිපති හිතනවා ඇති මෙයා මහින්දව අත් හැරලා මේ පැත්තට පැන්නොත් මෙයාගේ "අත්දැකීම්" වලින් යහපාලනයට බොහෝ ප්‍රයෝජන (එහෙම පැනපු හොරු ටිකක් ජනාධිපති උණුසුම් ආකාරයෙන් පිළිගත් අන්දම බලන කොට) ගත හැකිය කියා. (අ)

:       0       0

චන්න බුවනක Friday, 11 November 2016 07:46 AM

එයාට යන්න අවසර දීල ගොඩක් කල් නේද? (අ)

:       0       0

ලලිත් Saturday, 12 November 2016 04:17 AM

ආපහු එනවා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site