IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජිනීවා පන්සල දුප්පත් පාසලට පිහිට වෙයි

ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් ප්‍රදේශවල පාසල් 17කට වැසිකිලි 27ක් සාදවා බාර දුන් බව  ස්විස්ටර්ලන්තයේ  ජිනීවා බෞද්ධ විහාරය කියයි.

ජිනීවාහි ඩග්ලස් ඒ කැම්ප්බෙල් පදනම මෙම කටයුතු සඳහා අවශ්‍ය මුල්‍ය ආධාර සැපයිය.

එම පදනම වෙනුවෙන් භික්ෂුනී මුජිම් සුනීම් සහ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ආචාර්ය තවලම ධම්මික හිමි මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළහ. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක  හබරකඩ ඉන්ද්‍රරතන නා හිමියන් සහ එප්පල සෝරත හිමි ඉදි කිරීම් සොයා බැලුහ.

තලන්ගහවත්ත දෙමළ විදුහල, තල්ගස්වල දෙමල විදුහල සහ තබදව සුමංගල, යක්කලමුල්ල. ඉහල ඇල්ල, කලුවලගල, ලේල්වල, උඩුගම ආනන්ද විජය,හබරකඩ, මැදගම, හල්විටිගල, කුරුපනාව, කඩිහින්ගල, දෙල්වල, පොල්පෙලකැටිය, මාපලගම, තවලම සහ උඩුවැල්ල යන ප්‍රාථමික පාසල් වලට වැසිකිලි සාදාදී පැරණි වැසිකිලි ද ප්‍රතිසංස්කරණය කළ බව ජිනීවා පන්සල කියයි.

2hhh 3 5 6lllll 9 10hhhh

 

 

 



අදහස් (0)

ජිනීවා පන්සල දුප්පත් පාසලට පිහිට වෙයි

කුමාර Sunday, 07 December 2014 10:45 AM

ලංකාවේ කුඩා දරුවෝ කොතරම් අහිංසකද? මේ අය රැකගැනීම අපේ වැඩිහිටි වගකීමක්. (දිල්)

:       0       0

නුවන් Sunday, 07 December 2014 01:56 PM

අම්මෝ මම බය උණු තරමක්, මේකත් ජාත්ත්‍යන්තර කුමන්ත්‍රණයක්ද කියලා? (නදී)

:       0       0

සිල්වා Sunday, 07 December 2014 07:35 AM

කාලෙට ඔබින ඉතාම ආදර්ශමත් වැඩක්. මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනිසිට්න්න ලැබීම ඔවූන් කරගත් ලොකු පිනක් නිකරුනේ බොරු වැඩවලට මුදල් නාස්තිකරන කටත් හොද ආදර්ශයක්. සහාභාගි වුන හැම දෙනාට බුදුසරයි ! (ර)

:       0       0

අරුණ Sunday, 07 December 2014 07:39 AM

මේ තුලින් තමයි රටක සමගිය සහ සහජීවනය ඇතිවෙන්නේ බලන්න දරුවන්ගේ සිත්වලට එන සතුට අනාගතේ මේ දරුවන් රට වෙනුවෙන් පෙනී සිටිනවා.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site