IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජිනීවා නුවරත් එරබදු මල් පිපේ

ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංවිධානය කළ සිංහල හින්දු අළුත් අවුරුදු උත්සවය මෙවර එරබදු මංගල්‍යය නමින් පැවැත්විණි. ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙහිදී සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ද ගැමි සංස්කෘතිය විදහා දක්වන සංස්කෘතික රංගන රැසක් ද පැවැත්විණි.




අදහස් (0)

ජිනීවා නුවරත් එරබදු මල් පිපේ

මාලා Tuesday, 16 April 2013 04:12 PM

අපේ ක්‍රීඩා මොකවත් නෑ. මෙහෙ සිත කාලේ. එලියට බහින්ට බෑ. රත් වෙන ජාති වලට තාම වැඩි පුර තැන.(නදී)

:       0       0

අනුර Tuesday, 16 April 2013 10:17 AM

අවසාන පිටුවනම් සිංහල අවුරුදු චාර්තත්‍රයක් නමි නෙමෙයි.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 17 April 2013 03:30 AM

උත්සවේ ඉවරවෙලා 'කොර්නවින්' දුම්රිය පොළ අසල මොකක්හරි සිද්ධියක් වුණා නේද? (නි)

:       0       0

නාමල් Tuesday, 16 April 2013 04:34 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඔය කවුරු කවුරුත් යුද්ධය ගජරාමෙට යනකොට කොහේද හිටියේ? (නි)

:       0       0

නාමල් ලියනගේ Tuesday, 16 April 2013 10:32 AM

ජිනීවා!(නදී)

:       0       0

සමීර් Tuesday, 16 April 2013 10:37 AM

" සිංහල අවුරුදු වාරිත්‍ර ද ගැමි සංස්කෘතිය විදහා දක්වන" ආරාධනා පත්‍රය බැලුවාම මට ඒක ටිකක් පැහැදිලි මදි. (නි)

:       0       0

ගාමිණී Tuesday, 16 April 2013 10:54 AM

මානව හිමිකම් කාරයෝ ටිකක් දැනුමිවත් වෙයි ලංකාවේ අවුරුදු උත්සවය මාධ්‍යෙයෙන් බැළුවම.(නදී)

:       0       0

මුතුකුඩ Monday, 15 April 2013 09:55 PM

ඒ අයට ඒරබදු මංගල්‍යය අපි මේ දිනවල ල බර බදු මංගල්‍යය පවත්වනවා.(නදී)

:       0       0

රාජිත-දෝහා Tuesday, 16 April 2013 11:24 AM

මෙහෙම අවුරුදු උත්සවයක් මම නම් මේ දැක්කමයි. (නි)

:       0       0

රොසෙල් Tuesday, 16 April 2013 02:25 AM

ආරාධනා පත්‍රය බැලුවාම සිංහලකම රැකගෙන අපේ චාරිත්‍ර ඉටු කළහැටි පැහැදිලිව පෙනෙනවා. (නි)

:       0       0

රීටා Tuesday, 16 April 2013 01:58 PM

මද පෙරදිග කොහොමද කියන්න මන් දන්නේ නෑ. නමුත් අපේ දේවල් අපේ කියල මෙහෙ යට ගෙඩිය පිටින් ගිල්ලවන්න බෑ. අනික අමතක කරන්න එපා අපට මෙහෙ පුරවැසි කම දීල තියෙන්නේ මෙහෙ ලංකාවේ ප්‍රාන්ත හදන්න නෙවේ. මෙහෙ සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන්න නෙවේ.(නදී)

:       0       0

චන්දිම Tuesday, 16 April 2013 08:23 AM

අවුරුදු උත්සවයක් කිවුවට ටිකක් විතර වෙනසක් තියෙනවා නේද? (නි)

:       0       0

සුකිරි Tuesday, 16 April 2013 02:21 PM

මෙහෙමවත් දෙයක් කරන එක අගය කරන්න. මෙහේ ඉන්න අය සුදු කාන්තාවෝ පිරිමි එක්ක විවාහ වෙලා ඉන්නේ. ඉතින් ඒ පැත්ත ගැනත් හිතන්න.(නදී)

:       0       0

ලසන්ත Tuesday, 16 April 2013 02:45 PM

මෙහෙ ඉන්න අපේ ගොඩක් අය සුදු ජාතිකයන්ට පවුල් වෙලා ඉන්නේ. ඉතින් අපට සුද්ද සිංහල වෙන්ට බෑ. අනික අපිට අපේ දේවල් අපේ විදියටම කරන්න නම් ලංකාවේ ඉන්න ඕන. අපි ලංකාව දාලා ආවෙත් මොකක් හරි හෙතුවකටනේ. අපිට මෙහෙ සංස්කෘතියට පයින් ගහන්ට බෑ. කොටින්ම කිවොත් මෙහෙ පුරවැසි බවේ තියන අයට රටවල් දෙකක මිශ්‍ර සංස්කෘතියක් තමයි තියෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site