(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අපොස උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වැනිදා ආරම්භ වන හෙයින් ඒ කාල සීමාවේදී විදුලිය කැපීම සහ විදුලිය බිල වැඩි කිරීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය.
මේ සම්බන්ධයෙන් යම් ලිහිල් භාවයක් ඇති කරන්නැයි තමා කැබිනට් මණ්ඩලයෙන් සහ විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදුලි බිල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනවාරියේ උසස් පෙළ නිසා විදුලිය නොකැපිය යුතුයි
Wasantha Thursday, 01 December 2022 12:23 PM
සාමාන්‍ය පෙළ නොව උසස් පෙළ විභාගය
Cisco Thursday, 01 December 2022 01:43 PM
ඇමතිටද පොට මාරැවෙලා තියෙන්නෙ නැත්නමි වර්තා කිරීමෙි ප්‍රශ්නයක්ද?