IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ජනපති සියලු සැප අත්හැරි බව නාමල් කියයි

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශ්‍රාම ගිය පසු සියලු පහසුකම් තත්පරයක් හෝ  පාවිච්චි නොකර  අත්හැරීමට සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.


ජනාධිපතිවරයා සියලු පහසුකම් අත්හැරීමට තීන්දු කිරීමේ  ප්‍රතිඵලයක් විදිහට හිටපු ජනාධිපතිවරුන්ටද සියල්ල අතහැරීමට සිදුවූ බව හෙතෙම ප්‍රකාශ කළේය. හිටපු ජනපති වරුන්ගේ හිමිකම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත අහෝසි කිරීමෙන්  ජනාධිපතිවරයා පෙන්නුම් කළේ සියලු පහසුකම් අත්හැරීමේ තීරණය බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා " ඕක තමයි ඇත්ත කතාව" යනුවෙන්ද සඳහන් කළේය.



අදහස් (14)

ජනපති සියලු සැප අත්හැරි බව නාමල් කියයි

Perera Sunday, 14 September 2025 11:57 AM

ඇදපල්ලා... තව ඇදපල්ලා... වටේ ඉන්න බූරුවෝ ඔය කතා තව විශ්වාස කරනවා.

:       7       97

Ruwan Sunday, 14 September 2025 12:22 PM

මේ නාමල් කරුණාරත්නද...?

:       4       81

වින්සන්ට් කජ්ජා Sunday, 14 September 2025 12:46 PM

පින්තූරේ කොහොමද ආවේ?

:       1       75

Roki Sunday, 14 September 2025 02:40 PM

මාතෘකාව දැක්කම හිතුවේ ජනාධිපතිතුමා අභිනිෂ්ක්‍රමණය කරන්න හදනවද කියලා. විස්තරේ කියෙව්වම තේරෙන්නේ දැන් බලයේ ඉන්න කාලේ සියලු පහසුකම් විඳලා පස්සේ තපස් රකින්න යන බව. තව අවුරුදු ගානක් තිස්සේ පහසුකම් තියනවනේ. ඒ නිසා කලබල වෙන්න ඕන නෑ.

:       8       78

පොඩිඑකාSunday, 14 September 2025 04:42 PM

දැං විදින්න පුළුවන්... ඒ සැපත් අයින් කරගත්ත බව හැමෝටම පෙනුනත්, මේ රොකියාගේ ගල් මොලේට තේරෙන්නේ නෑ...

:       61       7

මැල්කම් Sunday, 14 September 2025 05:05 PM

අපිට නම් ගොඩක් දේවල් පේනවා පොඩි එකෝ. ඔයාලා සමහරක් කට්ටියට නම් පේන්නේ කවුරු හරි කෙනෙක් දෙයක් කිව්වාම ඒක ඒ විදිහටම තමයි. ඒකත් අපිට පේනවා.

:       3       45

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Sunday, 14 September 2025 06:15 PM

ඒ කියන්නේ ලපකොටා කම් සැපත් අතහරිනවා කියන එකද? එතකොට හමින්බර්ඩ් විලා එකේ සැප ගන්නේ ඩෝබී සෙට් එකද? ඒකට ප්‍රමිෂ්කා කැමැති වෙයිද?

:       4       68

පොඩිඑකාMonday, 15 September 2025 05:23 AM

එයා ඕන සැපක් ගත්තාවේ, අපි ඒකට සතුටුයි. ඔයාලට නම් ඉරිසියයි නේ.

:       5       0

Irish Tuesday, 16 September 2025 03:24 AM

පොඩි එකාගේ ආසාව ඉෂ්ඨ සිද්ධ වෙනවා වගේ... අයර්ලන්තය පැත්තෙත් එක්කගෙන යාවිද දන්නේ නෑ..

:       0       0

Neli Sunday, 14 September 2025 08:20 PM

අත් හරින්න සූදානම් කියලා විතරනේ කියන්නේ. ඒක කියන්නෙත් වෙන කෙනෙක්. ඒ වගේම කටින් කියන කතාවක් මිසක් ලියවිල්ලක් අත්සන් කරලා නෑනේ. ඒ නිසා විශ්වාස කරන්න අමාරුයි. පැය 24න් එක පෑන් පාරෙන් කරනවා වගේ වෙයි.

:       0       0

ප්‍රොමිස්...කා Sunday, 14 September 2025 08:41 PM

අපිට නම් එහෙම දැනෙන්නේ නෑ අනේ. දැන් සැප කනේ.

:       0       0

Chandra Sunday, 14 September 2025 09:22 PM

සාදු ! සාදු! සියලු පාර්ථනා එලෙසම ඉටුවේවා !

:       0       0

රන්වල Monday, 15 September 2025 09:09 AM

ඔය සේරම විදේශීය රටවල් වල බිස්නස් සෙන්ටර් කරලා රට සංවර්දනය කරන්න ජනාධිපති තුමනි.

:       2       0

Asanga Monday, 15 September 2025 10:20 AM

සේරම මන්ත්‍රී වරුන්ගෙ පඩිය අරමුදලට යවනවා කීවා වගේ තමා. මුන් යටින් ගේම දෙන්නෙ සේරටම බබා පෙන්නනලා..ඕවා හොදයි කොන්ඩේ බැදපු චීනුන්ට කීවානම්

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31377 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13615 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11018 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1034 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site