ජී හත සමු`ථවට සහභාගීවීමට ජපානයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දුනිසියා ජනාධිපති අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා අද (26) පස්වරුවේ ජපානයේ නගෝයා නගරයේදී පැවැත්විණි.
ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර ප්‍රමාණය වැඩිකර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ඉන්දුනිසියා ජාතික ගුවන් සේවය වන ගරුඩා ගුවන් සේවයට අයත් ශ්‍රී ලංකා ගුවන් ගමන් වාර ප්‍රමාණය ඉදිරියේදී ඉහළ නැංවීමට අවධානය යොමු කරන බව ඉන්දුනිසියා ජනාධිපතිවරයා පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජනපති මෛත්‍රී ඉන්දුනීසියා ජනපති හමුවෙයි
ධම්ම Friday, 27 May 2016 04:22 AM
ලොකු ජයග්‍රණයක්. (නි)
අරුණ Friday, 27 May 2016 07:19 AM
අතට අත දුන්නද? හොඳට හිනා වුණාද? ඕවා තමයි අපිට වැදගත්! (නි)