IMG-LOGO

ජනපති පොලිස්පති පත් කරයි

(අංජුල මහික වීරරත්න)

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා තවත් මාස තුනක කාලයක් සඳහා පොලිස්පති ධුරයට පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල පත් කිරීම කර තිබේ.

පොලිස්පතිවරයා විශ්‍රාම යාම නිසා දින 15කට ආසන්න කාලයක් පොලිස්පති ධුරය පුරප්පාඩු වී පැවැතිණි.

 



අදහස් (8)

ජනපති පොලිස්පති පත් කරයි

ගමේ එකාලා Sunday, 09 July 2023 08:04 PM

මදෑ කලා, දවස් 15 ක් ගියාට පස්සෙයි ඇස් ඇරිලා තියෙන්නේ ...

:       2       7

C.K.Lankaputhra Sunday, 09 July 2023 09:52 PM

පොලිස් කෝලම. හුහ්, හුහ් හූ...

:       0       0

පැරකුම් Sunday, 09 July 2023 11:13 PM

මොනව කරන්නද හැම එකාම එකවගේ නරකයි නරක අඩුම එකා පත්කරගමු…!

:       0       1

chandima Monday, 10 July 2023 05:05 AM

මේ යන විදියට ළඟදීම පොලිස්පති ජනපති පත්කරන දිනයත් වැඩි ඈතක නැහැ වගේ ?

:       0       0

Perera Monday, 10 July 2023 09:28 AM

කකුල් හතරේ පොලිස් සුනකයෙක්ව පත් කරන්න චෝදනා නැති කකුල් දෙකේ පොලිස් කාරයෙක් හොයාගන්න නැත්නම්

:       0       3

Rata Perata Monday, 10 July 2023 11:53 AM

දුර්වල නායකයෙක් පත්කරන්නේ දුර්වල පොලිස්පති කෙනෙක් හෝ අන්ත දූෂිතයෙක්... අපි විමසිල්ලෙන් බලන් ඉමු...

:       1       1

අරවින්ද මොනරවිල Monday, 10 July 2023 02:33 PM

පිං ජනපතිගේ පිං පොලිස්පති.

:       1       1

Bunny Preena Monday, 10 July 2023 02:42 PM

දූශිත වෙච්ච දේශපාලන සංස්කෘතියක් තියෙන, දූශිත දේශපාලකයින් සිටින රටක කොහොමද හොන්ද දෙයක් බලාපොරොත්තු වෙන්නෙ.ජ්‍යේශ්ටත්වය අනුව වඩාත්ම සුදුසු පුද්ගලයාට තනතුර දීම තමා සිදුකල යුතුවන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 240 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site