IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති නිවසේ තීරණාත්මක සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිපදෙනෙකු  අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ නිවසේදී මේ වන විට පැවැත්වේ .

වැඩි දුර විස්තර බලාපොරොත්තු වන්න 

 



අදහස් (6)

ජනපති නිවසේ තීරණාත්මක සාකච්ඡාවක්

gunarathna Monday, 02 April 2018 03:03 PM

සාකච්ඡාවේ අවසන් තීරණය රනිල් ඉල්ලා අස්වීම... මේකට හේතුව රනිල්ගේ ඉල්ලා අස්වීමෙන් වෙනත් අගමැති කෙනෙක් යටතේ මේ හවුල් ආණ්ඩුව 2020 දක්වා පවත්වාගෙන යාමට හැකිවීම. එසේ නොකර විශ්වාසභංගයෙන් පැරදුනොත් ආණ්ඩුව විසුරුවා හැරීමට සිදුවෙයි. එහෙම වුනොත් කිසිම පක්ෂයට තනිව ආණ්ඩුවක් තැනීමට නොහෙකි වෙයි.

:       389       162

Raveendra Monday, 02 April 2018 03:05 PM

රටට අවංකව ආදරය කරන පුරවැසියන්ට ලැබෙන ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක් මෙය. අපගේ නියෝජිතයන් යයි කියා ගන්නා මේ "අම්බරුවන්ගෙන්" මාතෘභූමියට හදවතින්ම අවංකව ආදරය කරන මහජන නියෝජිතයින් හඳුනා ගැනීමට... අප්‍රේල් 4 වෙනිදින දියවන්නාඔය නරකාදිය වලේ සිටින නියම උපන් මවුබිම පණමෙන් ආරක්ෂා කිරීමට කැපවෙන නියම නියෝජිතයින් දැක ගැනීමට ලැබෙනු ඇත.

:       52       409

sachith Monday, 02 April 2018 03:12 PM

වෙන මොනවා වෙන්නද, 2020 වෙනකම් මේ ආණ්ඩුව කරගෙන යන්න ඒකමතිකව තීරණය කරා කියයි.

:       58       228

sirimal Monday, 02 April 2018 08:29 PM

දෙමළ ජාතික සන්ධානයේ සහයෝගයෙන් විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට හැකියාවක් තිබෙන බව එජාප ඇමතිවරුන් බහුතරයකගේ මතය වී ඇත. මේ සම්බන්ධයෙන් සඳුදා රාත්‍රියේ පැවති තීරණාත්මක සාකඡවකදීද කරුණු කාරනා ඉදිරිපත්වී තිබේ. එවිට එහි සිටි කෙනෙකු කියා ඇත්තේ "දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අල්ලගෙන ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා" කියාය. එම ප්‍රකාශය ගැන උරණවූ එක් ඇමතිවරයෙක් 'ටීඑන්ඒ එකත් එක්ක ගේම් ගහපු නිසා තමයි අපි ආණ්ඩුවක් හදා ගත්තේ. ගොඩක් අයට දැන් ඒ ඉතිහාසය අමතක වෙලා, එහෙම නැත්තං අමතක කරලා. අපි දිනුවේ උතුරු-නැගෙනහිර ජනතාවගේ බහුතර ඡන්ද නිසා. දෙමළ ජනතාව ඒ ගේම ගැහුවෙ නැත්තං, ටීඑන්ඒ එක සහයෝගය දුන්නෙ නැත්තං තාමත් මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති. එහෙම උනා නං මෙතන ඉන්න බොහෝදෙනෙක් අද ඉන්නෙ කොහෙද කියලවත් හිතාගන්න බෑ.' යැයි චිත්තවේගීව කියා ඇත. ආසන්නතම තත්වය එසේනම් මේ වැඩේ කොහෙන් කෙලවර වෙයිද කියන එක තමා දැන් තියෙන ප්‍රශ්ණය.

:       0       65

චතුරන්ග Tuesday, 03 April 2018 01:05 AM

මෙය මැති ඇමතිවරුන්ට ඉතාමත් තීරණාත්මක සාකච්චාවක් වන අතර ඔවුන්ගේ ඉදිරි වරදාන මෙයින් තීරණය වනු ඇත. අනේ ඉතින් ජනතාව වන අපිටනම් පොඩි මානසික ආතල් එකක් ගන්න තියෙන අවස්ථාවක් මේක. රටින් භාගයක් ජනතාව සතුටු වනුයේ, අනිත් භාගය පරදා ඔවුන් ජය ලැබුවාක් මෙනි. අන්තිමට ඉතින් දෙගොල්ලොටම තම තමන්ගෙ ජීවිත ගේම ගහන්න තමයි තියෙන්නෙ.

:       0       12

Prabath Tuesday, 03 April 2018 04:40 AM

මේ විශ්වාස භංගයට ජනාධිපති සහ අගමැති දෙන්නම වගකිව යුතුයි.

:       0       105

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31521 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13860 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11070 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 155 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site