IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජනපති කාර්යාල ලියුම් පරණ බෝතල් කඩෙන්

ජනපති ලේකම් කාර්යාලය ලිපි ලේඛන තොගයක් බොරැල්ලේ බෝතල් පත්තර කඩයකින් සොයාගත් බව බොරැල්ල පොලිසිය කියයි.

අද උදේ 10ට පමණ වාහනයකින් ආ පුද්ගලයකු පෝර උරයක පුරවා මෙම කඩදාසි ගෙන ආ බව බෝතල් පත්තර කඩකරු පොලිසියට කියා ඇත.

ඒවායේ අන්තර්ගතය ගැන පොලිසිය කිසිවක් නොකියයි.

 



අදහස් (0)

ජනපති කාර්යාල ලියුම් පරණ බෝතල් කඩෙන්

සරත් Monday, 18 May 2015 10:59 PM

ඇයි දන්නෙ නැහැ කිසිවක් නොකියන්නේ? (නි)

:       0       0

උමායා Tuesday, 19 May 2015 02:49 AM

ලිපි ලේඛන විකුණා හම්බ කරන්නට තරම් ඇති අහේනිය මොකක්ද? වැරදිලා එහෙම හොඳ හොඳ ලිපි ලේඛන මේ එක්ක තිබුනද දන්නෙ නැහැ. තියනවා කිව්ව ලිපිගොනු වලින් අප්පච්චිට ඵලක් වුණෙත් නැහැ නොවැ (නි)

:       0       0

දුමින්ද Tuesday, 19 May 2015 03:31 AM

නිසි තැන ලැබිලා (ම)

:       0       0

සුනිල් Tuesday, 19 May 2015 06:32 AM

පහුගිය දවස්වල නොයෙකුත් දේවල් වල අන්තර්ගතය ඒ ගොල්ලෝ කිව්වේ නැද්ද? (නි)

:       0       0

නන්දලාල් Monday, 18 May 2015 07:42 PM

පුළු පුළුවන් විදියට මේ විදියට ලිපි ලේඛන පිටකිරීමට උදව් දෙන්නේ කවුද කියා බලන්න වටිනවා.එතකොට අර හිටපු එක්කෙනා අරන් ගිය "ෆයිල් " වල තිබුන කඩදාසිත් මේ මල්ලේ තිබුනද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site