IMG-LOGO

ජනපති ඇඹිලිපිටි පොළටත් යයි

මහින්ද රාජපක්ෂ ජනපති අද ව්‍යායාම ඇඳුමෙන් ඇඹිලිපිටිය සති පොළට පැමිණියේය . වෙළෙඳුන් හමුවී සාකඡ්චා කළේය. උඩවලවේ ජලාශයටද  ගිය ජනපති එහි විදුලිබලාගාරයටද ගියේය. තණමල්විල මාර්ගය අයිනට එන උඩවලව වල් අලීන්ද බලා උඩවලව හන්දියට පැමීණ එහි ජනතාව හමුවිය. ඉන් පසු හිඟුරේ ආර  බෝධි රාජ විහාරයට ගොස් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් සමඟ අඩ හෝරාවක් පමණ  සාකඡ්චා පැවැත්වීය.  



අදහස් (0)

ජනපති ඇඹිලිපිටි පොළටත් යයි

යමුනා Monday, 27 August 2012 06:23 PM

රටටම ඔබට ආදරෙයි

:       0       1

ලලිත් Monday, 27 August 2012 11:14 AM

බඩු මිළ එහෙම බැලුවේ නැතිලුද? (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 26 August 2012 09:50 PM

ඔන්න ඔන්න. ඕවා නම් අහවලාගේ පුරුදු හොදේ. (නි)

:       0       0

ප්‍රවීන් Monday, 27 August 2012 11:23 AM

සමහරුන්ට මේවා බලාගෙන ඉන්න බෑ...(ස)

:       0       0

රමණි Monday, 27 August 2012 06:48 PM

ඔබට සුභපතනවා මම

:       0       0

මනෝහරන් Monday, 27 August 2012 11:27 AM

එතුමාට පොලකටවත් යන්න දෙන්නේ නෑනේ මෙයාලා‍‍‍...(ස)

:       0       0

මනෝහරන් Monday, 27 August 2012 11:23 AM

අනේ අපිට මොකෝ? (නි)

:       0       0

කුරේ Sunday, 26 August 2012 10:32 PM

ඔබතුමන් යුද්ධය අවසන් කරලා අපිට බියක් සැකක් නැතුව යන්න එන්න පුළුවන් රටක් හදලා දුන්න එකටම පින්! (නි)

:       0       0

ප්‍රවීන් Sunday, 26 August 2012 10:48 PM

මේක දකින සමහරුන්ගේ ඇගේ මාලු නටනවා ඇති (නි)

:       0       0

එරන්ද Monday, 27 August 2012 08:09 PM

රජ ගෙදර බඩු ඉවර වෙලා.ඒකයි පොලට ආවේ..(ස)

:       0       0

සේනානායක Sunday, 26 August 2012 10:59 PM

අනෙක් සියළුම දෙනාට වැඩියෙන් ඔබතුමාට අත්දැකීම් තිබෙනවා (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ සිට Sunday, 26 August 2012 11:04 PM

ගරැ ජනාධිපති තුමනි..., මේ දින වලම හලාවත මූන්නේශ්වරමි කෝවිලටත් පැමිණ අහින්සක සත්තුන්ගේ ජීවිත දහස් ගනණක් අමූ අමූවේම ගාතනය කරන එක සියසින් දැකබලාගෙනම...., තහනමි කරලා දෙන්න..... (ත)

:       0       0

වසන්ත Monday, 27 August 2012 12:13 PM

මේවා දකලා මටනම් නිකන් පිස්සු වගේ...(ස)

:       0       0

නීලා Monday, 27 August 2012 08:19 PM

ගෙනගිය මල්ල ආපසු ගෙනාවා බඩු ගන්න සල්ලි මදි වෙලා..(ස)

:       0       0

කිවිනි Sunday, 26 August 2012 11:38 PM

මෙයාටනම් මොකෝ‍‍...(ස)

:       0       0

ජනක Tuesday, 28 August 2012 11:43 AM

ඔබ නියම ජනතා නායකයෙක්

:       0       0

සුනිල් Monday, 27 August 2012 12:42 PM

ලබන සෙනසුරාදට මෙහෙටත් එන්නකෝ...(ස)

:       0       0

රෝෂාන් අබුඩාබි Monday, 27 August 2012 09:07 PM

ජනපති තුමනි ඔබ කළ දේ මම අගය කරනවා (අ)

:       0       0

රෝහිත් Monday, 27 August 2012 02:15 AM

දිගටම එයිද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

ප්‍රභාත් Monday, 27 August 2012 04:33 AM

මේ ඇදුම තමයි ඔබතුමා එදත් ඇදන් සිටියේ. අදත් එහෙමමයි. ඔබතුමා කිසි දිනෙක වෙනස් නොවන්නෙක්. කොතරම් ආදර්ශමත්ද? (නි)

:       0       0

උපාලි Monday, 27 August 2012 01:26 PM

හොද වැඩක්

:       0       0

සෑම් Monday, 27 August 2012 06:56 AM

මාරයි නේද? අපි සේරම සාමාන්‍ය මිනිස්සුනේ. මේකේ විශේෂත්වයක් නැහැ. (නි)

:       0       0

සුමිත් Monday, 27 August 2012 09:54 PM

අපිත් යනවා කෝ ඒ වුණාට පත්තරේ නැහැනේ (අ)

:       0       0

වරුණ Monday, 27 August 2012 07:17 AM

තත්ත්‍වය බලලා යන්න එන්න ඇති. (නි)

:       0       0

සන්ජීව Monday, 27 August 2012 01:46 PM

ඔක්කොම සිනමාව තමයි‍‍‍....(ස)

:       0       0

ලුම්බිණි Monday, 27 August 2012 07:15 AM

අනේ බලන්න ජනාධිපතිතුමා කොයිතරම් සැහැල්ලු ජීවිතයක්ද ගත කරන්නේ කියලා? ඇයි අනික් මිනිසුන්ටත් එතුමා ආදර්ශයට ගන්න බැර? (නි)

:       0       0

ඩියෝ Monday, 27 August 2012 07:40 AM

පොළට ගිහින් බඩු වල මිළ ගණන් ඇහුවේ නැද්ද දන්නේ නැහැ. (නි)

:       0       0

ගුණරත්න Monday, 27 August 2012 08:34 AM

රටේ නායකයා මෙසේ හැසිරීම වාහන පෙරහැරෙන් පියාඹන සමහර ඇමතිවරුන්ට පාඩමක්..(ස)

:       0       0

කුමාර Monday, 27 August 2012 08:36 AM

මේ සිදුවීම් මාලාව කොතෙක්දුර ගැලපෙනවාද ? ..මේවත් හොඳයි කියන අය ඉන්නවානේ...(ස)

:       0       0

සුධර්ම Monday, 27 August 2012 03:03 PM

මෙහේ කොහොමත් ඉතිං එළවළු ලාබයිනේ. (නි)

:       0       0

රොෂාන් Monday, 27 August 2012 08:48 AM

ඇත්තටම මොකටද මෙතුමා පොලට ගියේ????????

:       0       0

මනිෂා Tuesday, 28 August 2012 01:47 PM

ඉතා හොදයි

:       0       0

ලලිත් - කටාර් Monday, 27 August 2012 03:08 PM

දැන් සමහර වෙළෙන්දන් අමුතු බලයක් අතට අරන් පාරිභෝගිකයන්ට කරදර වෙන ආකාරයට හැසිරෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

සරසි Monday, 27 August 2012 03:10 PM

බඩුවල ගණන් ඇහුවද දන්නේ නෑ...(ස)

:       0       0

සිසිර Monday, 27 August 2012 08:58 AM

පොලේ බඩු වල ගණන් බැලුවද දන්නේ නෑ ? එතකොටවත් තේරෙයි අපි කන හැටි‍‍‍. (ස)

:       0       0

මහින්ද Monday, 27 August 2012 09:09 AM

දැන් ඉතින් හරි...(ස)

:       0       0

සුරංග Tuesday, 28 August 2012 02:17 AM

ඇයි දන්නේ නැහැ පොළේ යන්න හිතුණේ. (නි)

:       0       0

ප්‍රවීන් Monday, 27 August 2012 03:37 PM

ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ... බඩු ගන්නයි විකුණන්නයි පොලටයි ආවේ....(ස)

:       0       0

ඔසන් සලාම් - දෝහා Monday, 27 August 2012 09:37 AM

අනේ ජනාධිපතිතුමා පොලවල් වල ඇවිද්දට කාරි නෑ ඕං ... නමුත් අන්න අරයා වගේ වලං හට්ටි මුට්ටි පොලොවේ ගහල කුඩු කරන්න නං එපා.....(ස)

:       0       0

රොශාන් Monday, 27 August 2012 09:46 AM

මෙයත් දැන් පොලේ යනවද ??(ස)

:       0       0

ඇලෙක්ස් Monday, 27 August 2012 04:03 PM

බඩු වල මිළ ගණන අහලා බැලුවා නම් මින්පසු ගන්නා ක්‍රියාමාර්ගය කුමක් වේවිද දන්නේ නැහැ. (නි)

:       0       0

හේවගේ Tuesday, 28 August 2012 07:24 AM

ඔබට ජය

:       0       0

නිලන්ත Monday, 27 August 2012 09:52 AM

ආයේ එන්නේ නෑ..නේ..(ස)

:       0       0

පෙරේරා Monday, 27 August 2012 04:17 PM

පරිස්සමෙන් මහත්තයෝ

:       0       0

නිමා Monday, 27 August 2012 10:03 AM

සැහැල්ලු ජීවතයක්? එක හරි, මොකද අපිනේ දුක් විදින්නේ . අපිටත් සැහැල්ලුවට ඉන්න තිබ්බ රටේ හොරු, දූෂණ, ප්‍රශ්න නොතිබුනානම්. (ස)

:       0       0

ඩියෝ Monday, 27 August 2012 04:35 PM

මෙන්න පොළේ යනෝ.... (නි)

:       0       0

මාධව Monday, 27 August 2012 10:22 AM

ජනාධිපතිතුමා තාම හොදයි (නි)

:       0       0

මංජුලා Tuesday, 28 August 2012 03:38 PM

ගරු ජනාධිපති තුමනි හැමදාම අපි ඔබ තුමා සමගයි..(නු)

:       0       0

ලංකා Monday, 27 August 2012 10:27 AM

ජයවේවා

:       0       0

ශාන් Monday, 27 August 2012 10:33 AM

නියමයි...(ස)

:       0       0

නිලේකා Monday, 27 August 2012 10:41 AM

ජනපති තුමනි ඔබ සැමදා දිනේවා

:       0       0

නිරාන් Monday, 27 August 2012 10:43 AM

මොකක්ද පොළේ යන එකේ තියෙන සැහැල්ලුව? (නි)

:       0       0

උපාලි Monday, 27 August 2012 05:48 PM

බොරු වැඩ‍ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 388 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 270 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site